1. Yudewwa

    සේයා උරලා ගමගේගෙ.. 😂 (මොකක්ද කියල අ‍ැවිත් බලපිය)

    මාරම ලස්සනයි අයියේ. මෙකි ලික් කරගත්ත ඒවා නැද්ද?
  2. Yudewwa

    මැකරෝනි මෙහෙම හදලා තියෙද?

    මෙයා ගිය ආත්මේ හිගා කාපු සුද්දෙක්.
  3. Yudewwa

    ලෝකෙම පාලනය කරන ඉන්දියාව 😮

    ලෝකයේ සෑම රටකම ඉන්දියන් මිනිස්සු ඉන්නවා. සමහර රටවල් ලොකු indian Descendants, Indians ල ඉන්නවා. දකුණු ඇමරිකාවේ Guyana සහ Suriname වල වැඩිපුර ඉන්නේ ඉන්දියන් මිනිස්සු. තව pacific island වලත් සැහෙන්න ඉන්නව.
  4. Yudewwa

    මැකරෝනි මෙහෙම හදලා තියෙද?

    මැකරෝනි සහ චීස් තරම් රස නැ.
  5. Yudewwa

    6 යි 17 යි 18 යි. පළවෙනි 20 න් 3 ක්ම අපි. 😍😍 ජැකයි, එදිරියි නැත්තම් මෙලහකට 1,2,3

    කියක් එනවද අයියේ මේ චැනල් එකෙන් normal මාසෙකට ආදායම ඔයාට?
  6. Yudewwa

    32 Inches Smart TV

    එකෙක් අගල් 32TV එකක් ගෙන්න ගෙන තිබ්බ UAE ඉඳන් එන කොල්ලෙක්ට කියල. රුපියල් 15000 බන් අරුට ගිහින් තියෙන්නේ UAE වලින් ටීවී එක ගන්න.
  7. Yudewwa

    iPhone 15 Pro Max Vs Pro Camera - Portrait Mode

    patta pon eka.
  8. Yudewwa

    Elakiri Wagon R Hit And Run

    ekane, meka nikan mu kiyanne elakiri ekata ayithi wahanayak wage. මූයි හිරු දෙරනෙයි කිසි වෙනසක් නැ.
  9. Yudewwa

    ලෝකෙම පාලනය කරන ඉන්දියාව 😮

    සතුටු වෙයං අල්ලපු ගෙදර එකා දිහා ඉරිසියාවෙන් බලන්න එපා.
  10. Yudewwa

    ඔලුව හිරිවැටිලා ගියා

    ඔලුව චප්ප වෙන්න ඇති නේ. තව නැද්ද මේ වගේ video
  11. Yudewwa

    ගැනුන්ගේ මොළේ

    මැරෙන්න ඇති
  12. Yudewwa

    සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

    මහ අවුලක් නම් නැ. ඒත් මිනිස්සු බයෙන් ඉන්නේ. උඹ හැකර් නෙවෙයි අමු ගොනෙක්.
  13. Yudewwa

    රහ නැ යකෝ

    ඇත්ත කතාව. ගොඩක් බඩුවල quality එක අඩු කරලා
  14. Yudewwa

    අපේ අම්මා

    මේක දැකල පිස්සුවෙන් ඇත්තේ.
  15. Yudewwa

    They are not boys they're the real men ☺️💜.

    වයස 16-17 න් පස්සේ බලමු
  16. Yudewwa

    අපේ පවුල සාපලත් පවුලක් බං

    යක්ෂ පව්ලක් නේ.
  17. Yudewwa

    ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

    බබා වැන්ජ කියපු අනාවැකියක තිබ්බේ.
  18. Yudewwa

    උබලා වලි කීයකට ගිහින් තීනවද?

    එක වලියකට ගියා අනුරාධ
  19. Yudewwa

    ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

    මේ ගැනු කෙනා මැරිලා. ඔලුවේ ඇතුලේ නහරයක් පිපිරිලා. පව්,

    No contents