ලෝකෙම පාලනය කරන ඉන්දියාව 😮

ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    CEOs, politic leaders lage ethnicity eka indian una kiyala, india lokaya control karanawa wenne nane bn. oya okkoma US companies and eh countries okkkoma past leaders la develop karapu countries ne. Anika indian ethnicity ekak thiyena ekek uda hitiya kiyala u india walata advantage ekak wena widiyata wada karannada? nane. U india dala awilla wena rataka citizenship aran inne india develop karanna hithagenada? nane.
     
    • Like
    Reactions: c gate and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං 🙄
    Heads of state and government of Indian origin:

    🇸🇬 Singapore: President 🇮🇳
    🇬🇧 UK: Prime Minister 🇮🇳
    🇮🇪 Ireland: Prime Minister 🇮🇳
    🇵🇹 Portugal: Prime Minister 🇮🇳
    🇹🇹 Trinidad & Tobago: President 🇮🇳
    🇸🇨 Seychelles: President 🇮🇳
    🇬🇾 Guyana: President 🇮🇳
    🇸🇷 Suriname: President 🇮🇳
    🇲🇺 Mauritius: President 🇮🇳
    🇲🇺 Mauritius: Prime Minister 🇮🇳
    කොහේහරි හෙරිඩිටි අල්ලං ඉන්දියන් ගගා දැගලුවාට, උන් සුද්දො හරි ඒ රටවල ඉන්න උන්ට වඩා හරි පට්ට ස්වදේශිකයි. ඇඩප්ට් වෙලා ලෙසටම. බලපං හැසිරෙන හැටි.

    අනික හරියට බැලුවොත් අපි ⁣ඔක්කොම අප්‍රිකන්.
     
    • Like
    Reactions: c gate and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Singa President Sri Lankan Tamil sambhawayak.

    Indian unta management ladder eke pupa deegena yana eka erenna ethanin eha anaagannawa. owa stats witharai. Un 1.4 Bill population welath Scottland tharamwath loketa dunna deyak na

    Trump එක්ක රිපබ්ලිකන් පක්ෂෙ ජනාධිපති අපේක්ෂකයට ලොකුම තරගයක් තියෙන්නෙත් ඉන්දියන් එකෙක්ටමයි. Vivek Ramaswamy කියන tech businessman ට.

    1680973729988
    Patta Girawa
    ------ Post added on Oct 15, 2023 at 3:40 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,666
    5,241
    113
    සතුටු වෙයං අල්ලපු ගෙදර එකා දිහා ඉරිසියාවෙන් බලන්න එපා.
     
    • Love
    • Haha
    Reactions: Emarald and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
    + ඉන්දියාවේ IT sector එක හොදට හැදුවා උන්ගේ gov වලින්
    + එක එකාට උදව් කරගන්නවා ඔය companies වලට එන්න
    + US companies ඉන්දියාවට outsource කරනවා අඩු පඩියට වැඩ කරන නිසා

    ජපන් උන් ඇමෙරිකා ගිහින් පුක දෙන්නේ නෑ
    චීනා ඉන්දියන් උන්ට වඩා වැඩ්ඩා තමයි, උන් ඉන්නේ technical position වල.
    මං හිතන්නේ company board වලින් චයිනීස් අය C-level එකට ගේන්නේ නැහැ මුරිකාවත් එක්ක හොද සම්බන්ධයක් නැති නිසා, negative PR එන්න පුලුවන් එතකොට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,666
    5,241
    113
    ඉන්දියන් කාරයෝ නැති තැනක් නැහැ වගේ
    ලෝකයේ සෑම රටකම ඉන්දියන් මිනිස්සු ඉන්නවා. සමහර රටවල් ලොකු indian Descendants, Indians ල ඉන්නවා. දකුණු ඇමරිකාවේ Guyana සහ Suriname වල වැඩිපුර ඉන්නේ ඉන්දියන් මිනිස්සු.
    තව pacific island වලත් සැහෙන්න ඉන්නව.
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
    AI conference walata submit karana 85%+ papers danne china wala wun.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං 🙄
    Heads of state and government of Indian origin:

    🇸🇬 Singapore: President 🇮🇳
    🇬🇧 UK: Prime Minister 🇮🇳
    🇮🇪 Ireland: Prime Minister 🇮🇳
    🇵🇹 Portugal: Prime Minister 🇮🇳
    🇹🇹 Trinidad & Tobago: President 🇮🇳
    🇸🇨 Seychelles: President 🇮🇳
    🇬🇾 Guyana: President 🇮🇳
    🇸🇷 Suriname: President 🇮🇳
    🇲🇺 Mauritius: President 🇮🇳
    🇲🇺 Mauritius: Prime Minister 🇮🇳
    oka thamai mama kiwwe kalinuth.

    Hambayo loke allanawa kiwwata Indian un thamai sadde natuwa allanne.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
    Power of the Bhagavad Gita !
    හින්දු Thinking pattern එක වෙනස් අනිත් ඇදහිලි වලට වඩා !!!
     
    • Like
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
    අධාපනය
    අඩු වැටුප්
    අධික ජනගහනය
    ශ්‍රම සංක්‍රමනය
    රජයේ සංවර්ධන කටයුතු
    ස්ථාවර දේශපාලනය
    ජාතිමාමක බව ඇති කිරීම
    ඩයස්පෝරාව ගොඩනැගීම
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං 🙄
    Heads of state and government of Indian origin:

    🇸🇬 Singapore: President 🇮🇳
    🇬🇧 UK: Prime Minister 🇮🇳
    🇮🇪 Ireland: Prime Minister 🇮🇳
    🇵🇹 Portugal: Prime Minister 🇮🇳
    🇹🇹 Trinidad & Tobago: President 🇮🇳
    🇸🇨 Seychelles: President 🇮🇳
    🇬🇾 Guyana: President 🇮🇳
    🇸🇷 Suriname: President 🇮🇳
    🇲🇺 Mauritius: President 🇮🇳
    🇲🇺 Mauritius: Prime Minister 🇮🇳

    Tharman Shanmugaratnam (Singapore president) is NOT Indian. He is of Sri Lankan (Jaffna Tamil) origin. His grandfather and grandmother was taken from British to then Malaya. British took a large number of Jaffna Tamils those days to Malaya as administrators because of the work ethic. Tharman Shanmugaratnam's father was Singapore's first pathologist.

    Because of the name, stupid Indians claim he's an Indian.