1. SANJEE

    EK Married Club-10

    හෆොයි....... කොහොමද පැහැදිලි කරන්නේ ඉතිං මේක....... :oo::baffled::baffled:
  2. SANJEE

    EK Married Club-10

    :yes::yes::dull::dull::dull:
  3. SANJEE

    EK Married Club-10

    රජ්ජුරුවෝ මේ වෙලාවේ වැඩ ඇති බං......... එල එල......
  4. SANJEE

    EK Married Club-10

    අනේද කියන්නේ....... උඹේ කටේ හැටි හරියටම දන්නේ මේ අපිනේ......... :P:P
  5. SANJEE

    EK Married Club-10

    මඟුලක් කියනව....... ඔව්ව කරන්න මම ඔෆිස් නෙවෙයි හලෝ ඊයේ හිටියේ...... ගෙදර ගෙදර.......
  6. SANJEE

    EK Married Club-10

    අපේ කොසා මාමි නැති අඩුව......... :oo:
  7. SANJEE

    EK Married Club-10

    අපේ එක්කෙනා යන්නේ නෝ පේ පිට බං..... නිවාඩු දැම්මොතින් බඩුම තමා....... :dull::dull:
  8. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes::dull::dull:
  9. SANJEE

    EK Married Club-10

    ආහ්හ් පූසා........
  10. SANJEE

    EK Married Club-10

    නිදාගත්තා විතරයි බං දවසෙම....... දුකයි ඉතිං තනියම නිදාගන්න වෙච්චි එකට........ ;)
  11. SANJEE

    EK Married Club-10

    :baffled::oo::rolleyes::rolleyes:
  12. SANJEE

    EK Married Club-10

    මඟුලක් කියනවා......... මම ඊයේ නිවාඩු...... ගෙදර හිටියේ දවසම....... අද ඔෆිස්...... තූ සමච්ගයා.......?
  13. SANJEE

    EK Married Club-10

    ආහ්හ් මිනියන්......
  14. SANJEE

    EK Married Club-10

    අජූතයි බං...... උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න...... :baffled::baffled::baffled::baffled:
  15. SANJEE

    EK Married Club-10

    අර අරක....... :rolleyes:
  16. SANJEE

    EK Married Club-10

  17. SANJEE

    EK Married Club-10

    මම ගියේ නෑ බං......... කොහොමත් යන්න නෙවෙයි හිටියේ... ඊයේ දෝනි එක්ක ගෙදර ඉන්නයි ප්ලෑන් කරගෙන හිටියේ....... ගියානම් ඊට සැපයි කියලා හිතුනා බං දවසම කරන්ට් එක කපලා මේන්ටේන් කියලා........ ඒ මදිවට පට්ට වැස්ස....... :dull::dull::dull:
  18. SANJEE

    EK Married Club-10

    කොහොමද ගමන......... එහෙත් වැස්සද බං.......?
  19. SANJEE

    EK Married Club-10

    ආහ්හ් එපාද.........? මලිට්ටෝ මම අර කියපු එක කිව්වේ නෑ හොඳේ........ එක මම ඉල්ලා අස්කරගන්නවා හොඳේ......... (උඹ දැක්කේ නෑ වගේ හිටහන්....... ;))
  20. SANJEE

    EK Married Club-10

    මෙය කළු-තාර ආශ්මි ඇන්ටි ශේප් කර ගැනීම පිණිස දැමු කමෙන්ටුවක් බව අනිත් අය කරුණාවෙන් සලකන්න........ :rofl:

    No contents