අවුලක් නෑලු කාටවත්ම...... බඩුමුට්ටු සල්ලි මොනවත් අඩු නෑලු අර කල් පනලා තිබ්බ ජෑම් බෝතලේ ඇරෙන්න....... අර කකුල අල්ලපු තැන හිරි වැටිලා වගේ කියනවා....... කෝකටත් ඩොකෙක් ට කියන්න කියලයි මම කිව්වෙත්......
මෙහ්හ් හත් ඉලව්වේ අල්ලපු තැන හිරි වැටිලා කිව්වම මේ දැන් කල්පනා වුනේ....... මුගේ කකුල අල්ලලා...