1. SANJEE

    EK Married Club-10

    හෙනම ගහයි.......... මේ මොකාද මේ වැරදිලා ඇවිත්ද.......... කොහෙද යකෝ ගිහිං හිටියේ........ අන්තිමට දැක්කේ...........:rolleyes: ඒ මතක නෑ දැකපු දවස.........
  2. SANJEE

    EK Married Club-10

    ඇන්ටි අපිව බයිට් එකට අරගෙන වගේ.......... උදෙත් ඔහොම වැඩක් වුනා........
  3. SANJEE

    EK Married Club-10

    ඔහ්හ්......... මේ අර අරූද.......? :rolleyes::rolleyes:
  4. SANJEE

    EK Married Club-10

    පහළොස් වෙනියා........
  5. SANJEE

    EK Married Club-10

    ඔහොම යමු ඔහොම යමු හෙමිට......... ඉක්මන කොටයි කියනවනේ........
  6. SANJEE

    EK Married Club-10

    :eek::eek::eek::eek::rolleyes: අර අරූ ද........?
  7. SANJEE

    EK Married Club-10

    අහෝ ඛේදයකි...... ශෝකාන්තයකි....... විලාපයකි......... :no::no::no:
  8. SANJEE

    EK Married Club-10

    මුලින් සිගරට් එක වගේ....... 15 පැන්නට පස්සේ සිගරට් ෆිල්ටරේ සයිස් තමා........ :rofl::rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-10

    බඩා පොල් පැලේ කයි වගේ..........
  10. SANJEE

    EK Married Club-10

    ඇන්ටි එතකොට මොකක්ද කලින් කිව්වේ කිව්වනම්......... (සිරාවටම මීටර් නෑ....... :no::no:)
  11. SANJEE

    EK Married Club-10

    :P:P:P;)
  12. SANJEE

    EK Married Club-10

    ඔන්න එහෙනම් ටෙක් ස්මාර්ට් ලංකා ගොඩ............
  13. SANJEE

    EK Married Club-10

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: කුජීතයි යකෝ ලිඳ...........
  14. SANJEE

    EK Married Club-10

    එපා මල්ලි...... සඳුදා උනත් මට නුගේගොඩින් ගන්න එක ලේසියි...... අපේ එකා ඉන්නෙත් ඒ කිට්ටුව නිසා ඌටම කියලා ගෙන්වාගන්න පුළුවන්........
  15. SANJEE

    EK Married Club-10

    අපේ එකා වැඩ වගයකට එලියට ගිහිල්ල........ ඌ 5 වෙනකොට අවොත් ගෙදර යනගමන් ගන්නම් කිව්වා........ මල්ලි එයාලා හෙට වැඩ ද......?
  16. SANJEE

    EK Married Club-10

    දැන් හරිනේ........ සනීපයි නෙහ්හ්....... කිඹුලා මට කියූ ඒවාට දවාලේ තරු පෙනුනා........// ඒ කියපු සත්තම් වලට කන් දෙක මගේ පිරුනා.........// එදා මට පෙනුනේ ඔබව කිඹුලෙක් වාගෙයි අන්කල්... // අදත් මට පේන්නේ ඔබ කිඹුලෙක් වාගෙයි අන්කල්... //
  17. SANJEE

    EK Married Club-10

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකෝ ඒ......?
  18. SANJEE

    EK Married Club-10

    මමත් නොයා ඉන්න එක හොඳා නේද බං.........
  19. SANJEE

    EK Married Club-10

    කිඹුලා දෙයියන්ට පිං දුන්නා ඒ......... :rofl::rofl::rofl:
  20. SANJEE

    EK Married Club-10

    මොනාද බං මේ දාගන්න සත පනහේ වලි........? :oo::baffled:

    No contents