මංගලරාමයේ හාමුදුරුවන්ගේ
6BxioWzze90
මෙයාගේ බුද්ද මන්දිරය විවෘත කරන්න ජනාදිපතිට එන්න කියලා ගිහින් නෑ. මේ සාදුගේ උත්සව වලට ජනාදිපති කෙනෙක්ට යන්න පුලුවන්ද? මෙයා බුද්ද චීවරය දාගෙන ප්රසිද්දියේ කුනු හරුප කියනවා. රාජ්ය නිලදාරින්ට බනිනවා, ගහනවා.පොලිස් නිල්දාරින්ට පහර දෙනවා.කාන්තා පොලිස්...