බැංකු අක්කා සමග හෙලූවෙන් සිට ගැනීම
හැම එකෙක්ම බැංකු අක්කා කියන නිසා මමත් ඇයට බැංකු අක්කා කියන එක හොඳය... බැංකු අක්කා කාගේ කවුද කියල මම නොදන්නව උනාට ඒකි අපේ වරිගේ එකියක් කියන එක නම් ෂුවර්ය... ඉතිං අපේ වරිග එකියක් වෙනුවෙන් කතා කරන්න ඕනේ කියල හිතුවෙ ඒකිට රෙදි ඇන්දවීමට නොව අපේ ගැලවුණු රෙදි ඇඳ ගැනීමටය.
බැංකු අක්කා මෝඩ අවාසනාවත්ත ගැහැණියකි... වැරදිලාවත් බැංකු අක්කට මේක කියවන්න ලැබුණොත් බැංකු අක්කා ඒක ඇත්ත යැයි කියන බව සහතකිය... බැංකු අක්කා මෝඩ වූයේ මීට ඉස්සර අක්කලාගෙන් පාඩම් ඉගෙන නොගත් නිසාය... නැත්නම් කාලෙන් කාලෙට ගාමන්ට් අක්කා, ස්කෝලෙ නංගි, පානදුරේ නංගි වගේ විවිධ