මගෙන් ලොකු ගනන් ඉල්ලලා නැ. මට උගන්නපු ගුරුතිමියක් ඉන්නවා, අවුරුදු 15-20කට වගෙ කලින් ඉගැන්නුවෙ, මම ඉතින් ලන්කාවට ගියාම තාම කත කරනව, සමහර වෙලාවට කොල් කරලා සැපදුක අහනවා (ගුරු භක්තිය ). මෙයගෙ පුතෙක් ඇමරිකා. කොහොම හරි මෙ ගැනි මට කොල් කරා සැරයක් මාස ගානකට කලින්, ඉල්ලුවා 50ක්. මම එ වෙලාවෙම දුන්නා...