රිලාමස්, ඉත්තෑ මස් හරිම රසයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    ඉස්සර ගොඩක් දඩ මස් කෑවා ගම්වල. එත් අද කලේ කුකුළු මස් සුලබව තියෙන නිසා දඩ මස් කන්නේ නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොනර මසුත් හොඳයි කුකුල් මස් වගේමයි ටිකක් තෙල් ගතිය වැඩි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,922
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Palayan ban yanna
    Iththa mas rasa na echchara
    Wal ura nam ok
    Thalagoyat om

    මස් සල්ලි වලට ගන්න නෑ ඕනි නන් මරා ගනිං කියල කුකුළා පිටින්ම දුන්න නන් ඇත්තටම ගොඩක් උන් මස් කන එකක් නෑ මාත් ඇතුළුව. මරන්න හැමොටම බෑ.
    Ow me too
    Malu nam tikak hari ok
    Kukulekwat kapanna ba mata
    Habay ona masak uyala dunnot kanna puluwan
    ------ Post added on Dec 19, 2024 at 11:12 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    Palayan ban yanna
    Iththa mas rasa na echchara
    Wal ura nam ok
    Thalagoyat om

    Ow me too
    Malu nam tikak hari ok
    Kukulekwat kapanna ba mata
    Habay ona masak uyala dunnot kanna puluwan
    ------ Post added on Dec 19, 2024 at 11:12 PM

    ඒක හදන විදිහ අනුව තමයි මචන් රස. ඉත්තෑ මස් හරිම රසයි ඒකට අවශ්‍ය දේවල් ටික දාල ගන්න ඕනෙ ඒකෙ තියෙන රස එලියට එන්න. කෑම වර්ග හදන විදි තියෙනවනෙ, ඒ විදිහට හදන්න ඕනෙ. ගස්ලබු කෑල්ලක්, ගම්මිරිස් සහ පොඩි සේර කෑල්ලක් අනිවා දාන්න ඕනෙ, තව ජාති තියෙනව දාන්න ඕනෙ.

    ඉබි මසුත් හරිම රසයි, ගොඩක් අය කියනව හයියයි කියල. හයිය නැති වෙන්න දාන ඕනෙ තරම් දේවල් අපිට පේන දකින අපේ අවටම තියෙනව, උදා: පොඩි අමු ගස්ලබු කෑල්ලක්, පොඩි ගොරක කෑල්ලක්. ඒත් ඉතින් මම කැමති නෑ උන්ව මරනවට, ඒත් රසයි. උන්වත් එක පාරක් හරි මස් කරල කාල තියෙන්නම ඕනෙ. ලන්කාවෙ එවුන්ට තියෙන ලොලු කම් ඔක්කොම යනව එතකොට.

    ඉස්සර ගොඩක් දඩ මස් කෑවා ගම්වල. එත් අද කලේ කුකුළු මස් සුලබව තියෙන නිසා දඩ මස් කන්නේ නැහැ

    හොද නෑ බන් කුකුල් මස්. ඒවට ගහන කෙමිකල් ප්‍රමානෙ බලපන් (ස්ටීරොයිඩ්ස්, ග්‍රෝවර්ස්, වැක්සීන්ස්, කෑමට දාන ලෙඩ හැදෙන්නෙ නැති වෙන්න දාන නානාප්‍රකාර කෙමිකල් වගේ) මිනිස්සුන්ටත් ඕව කැවෙනව. සමහර ඒවල බැර ලෝහ ගොඩයි. ඊට පස්සෙ පිලිකා සහ නානාප්‍රකාර හොයාගන්න බැරි ලෙඩ. ඔය මහ පරිමානෙන් කෙරෙන ෆාම් එහෙම දේශපාලුවන්ට සම්බන්ද නිසා ඕවගෙ තියෙන අවුල් දේවල් මිනිස්සුන්ගෙ ඔලු වලට යන්න දෙන්නෙ නෑ වැඩිය. ඒත් අනුමත කරන ලද කෘතිම දේවල් ගොඩක් ලෙඩ ගොඩකට මුල.

    කැලේ විවිදාකාර දේවල් කාල හැදෙන සත්තුන්ගෙයි, ෆාම් වල හදන එවුන්ගෙයි ලොකු වෙනසක් තියෙනව රසේ. කුකුලෙක් උනත් කැලේ හැදෙන එකයි, ෆාම් එකාගෙයි රස සහ මස් වල ටෙක්ස්චර් එක වෙනස්. හොදම මස් උන් නිදහසේ ස්ට්‍රෙස් එකක් නැතුව හැදෙන උන්ගෙ මස්.
    ------ Post added on Dec 20, 2024 at 6:28 AM

    මොනර මසුත් හොඳයි කුකුල් මස් වගේමයි ටිකක් තෙල් ගතිය වැඩි

    මොනරගෙ සාමාන්‍යයෙන් තෙල් ගතිය කුකුල් මස් වලට වඩා අඩුයි කියල මට තේරුනේ නම්. රට අනුවත් මසේ තෙල් ප්‍රමානෙ වෙනස් කම් එන්න පුලුවන්.
    ------ Post added on Dec 20, 2024 at 6:32 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඒක හදන විදිහ අනුව තමයි මචන් රස. ඉත්තෑ මස් හරිම රසයි ඒකට අවශ්‍ය දේවල් ටික දාල ගන්න ඕනෙ ඒකෙ තියෙන රස එලියට එන්න. කෑම වර්ග හදන විදි තියෙනවනෙ, ඒ විදිහට හදන්න ඕනෙ. ගස්ලබු කෑල්ලක්, ගම්මිරිස් සහ පොඩි සේර කෑල්ලක් අනිවා දාන්න ඕනෙ, තව ජාති තියෙනව දාන්න ඕනෙ.

    ඉබි මසුත් හරිම රසයි, ගොඩක් අය කියනව හයියයි කියල. හයිය නැති වෙන්න දාන ඕනෙ තරම් දේවල් අපිට පේන දකින අපේ අවටම තියෙනව, උදා: පොඩි අමු ගස්ලබු කෑල්ලක්, පොඩි ගොරක කෑල්ලක්. ඒත් ඉතින් මම කැමති නෑ උන්ව මරනවට, ඒත් රසයි. උන්වත් එක පාරක් හරි මස් කරල කාල තියෙන්නම ඕනෙ. ලන්කාවෙ එවුන්ට තියෙන ලොලු කම් ඔක්කොම යනව එතකොට.

    හොද නෑ බන් කුකුල් මස්. ඒවට ගහන කෙමිකල් ප්‍රමානෙ බලපන් (ස්ටීරොයිඩ්ස්, ග්‍රෝවර්ස්, වැක්සීන්ස්, කෑමට දාන ලෙඩ හැදෙන්නෙ නැති වෙන්න දාන නානාප්‍රකාර කෙමිකල් වගේ) මිනිස්සුන්ටත් ඕව කැවෙනව. සමහර ඒවල බැර ලෝහ ගොඩයි. ඊට පස්සෙ පිලිකා සහ නානාප්‍රකාර හොයාගන්න බැරි ලෙඩ. ඔය මහ පරිමානෙන් කෙරෙන ෆාම් එහෙම දේශපාලුවන්ට සම්බන්ද නිසා ඕවගෙ තියෙන අවුල් දේවල් මිනිස්සුන්ගෙ ඔලු වලට යන්න දෙන්නෙ නෑ වැඩිය. ඒත් අනුමත කරන ලද කෘතිම දේවල් ගොඩක් ලෙඩ ගොඩකට මුල.

    කැලේ විවිදාකාර දේවල් කාල හැදෙන සත්තුන්ගෙයි, ෆාම් වල හදන එවුන්ගෙයි ලොකු වෙනසක් තියෙනව රසේ. කුකුලෙක් උනත් කැලේ හැදෙන එකයි, ෆාම් එකාගෙයි රස සහ මස් වල ටෙක්ස්චර් එක වෙනස්. හොදම මස් උන් නිදහසේ ස්ට්‍රෙස් එකක් නැතුව හැදෙන උන්ගෙ මස්.
    ------ Post added on Dec 20, 2024 at 6:28 AM

    මොනරගෙ සාමාන්‍යයෙන් තෙල් ගතිය කුකුල් මස් වලට වඩා අඩුයි කියල මට තේරුනේ නම්. රට අනුවත් මසේ තෙල් ප්‍රමානෙ වෙනස් කම් එන්න පුලුවන්.
    ------ Post added on Dec 20, 2024 at 6:32 AM
    අස්ගිරියෙ මහා එකා ගෙන් අහුවොත් උම්බ හරි කියයිද? උම්බට බඩ ගිනි නම් ඔනෙය් සතෙක් මරන් කාපන් නිකම් වෙන එවුන්ට බණ කියන්නෙ නැතුව
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    රිලව්, ඉත්තෑවො, දඩුලේන්නු, ඌරො න් ගෙන් හරිම කරදරයි කියනව. ඒත් උන්ව මරන් කන්න තහනමක් නෑනෙ. ඉතින් කන්න තියෙන්නෙ.

    හරිම රසයි ඉත්තෑ මස් 😋 ජීවිතේ කවද හරි එක පාරක් හරි කෑවොත් ආපහු කන්න හිතෙනව, කුකුල්ලු කනව වගේ නෙමෙයි.

    "අනේ පව් උන්" --> එතකොට මාලු පව් නෑ? උබල නිසා උන්ට හුස්ම හිරවෙලා මැරෙන්නෙ.

    "අපෝ අපි නම් සත්තු කන්නෙ නෑ, නිර්මාන්ශිකයි" --> උබලට බත්, එලවලු ගිල්ලන්න ඕනෙ නිසා කූබුරු වල හේන් වල පුන්චි සත්තු මිලියන ගනන් වද වෙන්න එක එක දේවල් කරනව, වස ගහනව. තොපි තමයි පව්කාර කමේ උඩම ඉන්නෙ 😌

    ඇත්ත කතාව, ගැරඩි, නයි එහෙමත් හරිම රසයි, පෙති කපල බැදල ගත්තම කියල වැඩක් නෑ රස 😋

    ඒත් ගැරඩි නයි වගේ උරගයො මීයො පාලනය කරන්න උදව් කරනව. ඒත් ගැරඩි ඉතුරු කරල, විස සහිත උන් මරල කෑවට ප්‍රශ්නයක් නෑ. විස තියෙන්නෙ දල වල විතරයි, ගෑවිල තිබ්බත් ලිපේ පොඩ්ඩක් තැම්බෙනකොටම විස ඉතුරු වෙන්නෙ නෑ, විස කියන්නෙ ප්‍රෝටීන් වර්ගයක් නෙ, ඉතින් බිත්තර බැද්ද වගේ තමයි විසත් ඉතින්.

    "එහෙම සත්තු මරන්න හොද නෑ, පරිසරයේ සමතුලිතතාව බිදෙනව බ්ලා බ්ලා" --> හොදට මතක තියාගනින් අපිත් පරිසරයේ කොටස් සහ අපිත් මේ ආහාර දාමයේම පුරුක්. ඒ කියන්නෙ සින්හයො, කොටි, චීටාවො වගේ සත්තු අනිත් පොඩි සත්තුන්ව අල්ලන් කනව සහ එයාල ඒ මරන් කෑම නිසා පරිසරය සමතුලිත වෙනව.
    ඒ වගේම අපිත් ආහාර දාමයේ පුරුක් විදිහට පරිසරයේ සමතුලිත භාවය රැකෙන්න අනිත් සත්තුන්ව මරන් කන්න ඕනෙ. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.
    මරන් කන්න එපා කියන එකෙක් ඉන්නව නම් ඌ පරිසරයේ සමතුලිත භාවය නැති කරල උගේ වර්ගයාගේ පැවැත්ම වගේම ලෝකයේ පැවැත්මත් නැති කරල දාන්න හදන මොලේ නැති මෝඩ අමනයෙක්.

    ඔය අර තට්ටෙ ගාල ඉන්න කහ කුරුල්ලො, ලෙබ්බෙල, පාදිලියො, පූසාරිල තමයි සත්තු මරන්න හොද නෑ බ්ලා බ්ලා .. එක බල්ලෙක් යනවද ෆාම් වලට "ෆාම් වහපියව්" කියල උද්ගෝශන කරන්න, බොරු කලබලේ සිවුරු උස්සගෙන යනව ගවඝාතකා ගාර එහෙම තිබ්බොත්. (උන් නම් අපිට සේවාවක් සහ කිරි දෙන නිසා අපි ethical වෙලා නොමර ඉමු, ඒක අව්ලක් නෑ). ඒත් සාදුල එහෙම බොරු බයිල ගොඩක් උන්ගෙ. දන්නවනෙ ඉතින් පිටට දර්ම දේශනා, රෑ තිස්සෙ පන්සල් සෙල්ලම්, පොඩි හාමුදුරුවන්ගෙ පුකවල් පලනව ලේ විසි වෙන්න. එක්කො බඩු ගහනව. එහෙම නැත්තන් බයිල ටිකක් කිය කිය ඉදල සල්ලි ටිකක් හූරන් කාල සිවුර ගලෝල රට පනිනව. උබල ගොබ්බයො වගේ සාදු සාදු සත්තු මරන්න හොද නෑ, බඩු ගහන්න හොද නෑ කිය කිය පොන්නයො වෙනව.

    "ඒත් පව් නෙ, අපි කඩෙන් ගේමු" --> උබෙ අම්%%ට, යකෝ කඩේ තියෙන්නෙත් තොපි ගන්න නිසා මරපුවම තමයි.

    රිලා මසුත් හම්මේ රස, කියල වැඩක් නෑ 😋 උබල කවදාවත් කුකුල් මස් වගේ දේවල් කන එකක් නෑ.

    නීතියෙන් තහනමකුත් නැති එකේ කාපල්ල බන්. උබලට සුපර්මාකට් එකේ තියෙන මස් වර්ග මරපු සතෙක් නෙමෙයි වගේ පේන්න ලස්සනට පැක් කරල ඒක තියල තියෙන නිසා ඉතින් උබල තනිකරම පො|න්නයො රැලක් වෙලා තියෙන්නෙ. මනුස්සයෙක් උනාම දඩයමක් කරන්න ඕනෙ ජීවිතේ එක පාරක් හරි, ඒක අපේ ජාන වල තියෙන දෙයක් සහ කවද හරි අපේ පරම්පරාවල් වල survival එකට ඉතා වැදගත්.

    උබල හිතන්න එපා ලෝකෙ මේ විදිහටම තියෙයි කියල. උබලගෙ ලමයින්ට දඩයම් කිරීමේ ජාන ගෙනියන එක උන්ගෙ අනාගත පැවැත්මට ඉතා වැඩගත්.

    ඊටත් වඩා උබ ජීවිතේ එක පාරක් හරි ඉත්තෑවෙක් හෝ දඩයම් කරල, ඌව මස් කරල තියෙන්න ඕනෙ. ලස්සනට පැක් කරල සුපර්මාකට් එකේ මාස ගනන් පල් වෙවී තියෙන ඒව වගේද කියල බලපන්. ඒක උබේ පිරිමි කම වැඩි වෙන්නත් හේතුවක් වෙනව. මොකෝ පිරිමින්ගෙ ජාන වල තියෙන දෙයක් දඩයම. ඒක නැති කරගන්නව කියන්නෙ ලොල්ලෙක් තමයි.
    රිලා මස් නම් දන්නේ නෑ.ඉත්තෑවා නම් පාන් එක්ක සුම්මා.අඩියක් ගහන්නත් නලල සුහම්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    රිලා මස් නම් දන්නේ නෑ.ඉත්තෑවා නම් පාන් එක්ක සුම්මා.අඩියක් ගහන්නත් නලල සුහම්
    සිරිපාදෙ, අනුරාදපුරෙ වන්දනාවෙ ගිහින් එනකොට ඔව තමයි හොයන්නෙ බොතලෙත් එක්ක.

    ගොඩක් එවුන් නගිනවාට වඩ ඉක්මනින් බහිනවා කෙල පෙරාගෙන
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඉත්තෑ මස් අවුල් යනව පිත කවලන් උනාම. තිත්තයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඉත්තෑ මස් අවුල් යනව පිත කවලන් උනාම. තිත්තයි.

    ඉතින් බන් පිත තියෙන්නෙ ගෝල් බ්ලැඩර් එකේ නෙ. ඒක පුපුර ගන්නෙ ඇයි. ශේප් එකේ ඒ කොටස අයින් කරල මස් කර ගනින්. ගෑවුනා කියල තේරුනොත් හොදට හෝදල උයපන් එතකොට ගෑවිල තිබ්බත් යනව.

    සිරිපාදෙ, අනුරාදපුරෙ වන්දනාවෙ ගිහින් එනකොට ඔව තමයි හොයන්නෙ බොතලෙත් එක්ක.

    ගොඩක් එවුන් නගිනවාට වඩ ඉක්මනින් බහිනවා කෙල පෙරාගෙන

    උබ වගේ මුස්ලිම් එකෙක්ට නම් හරියන්නෙ හොද ඌරෙක් තමයි. උබව අල්ලල ගහක ගැටගහල ඌරු මස් ගිල්ලන්න ඕනෙ 😂
    ------ Post added on Dec 21, 2024 at 1:47 PM
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඉතින් බන් පිත තියෙන්නෙ ගෝල් බ්ලැඩර් එකේ නෙ. ඒක පුපුර ගන්නෙ ඇයි. ශේප් එකේ ඒ කොටස අයින් කරල මස් කර ගනින්. ගෑවුනා කියල තේරුනොත් හොදට හෝදල උයපන් එතකොට ගෑවිල තිබ්බත් යනව.
    මම කිව්වෙ පිත කවලං වුනාම කියලනෙ බන්. නැත්තං පට්ට රසයි. :love2:
    උබ වගේ මුස්ලිම් එකෙක්ට නම් හරියන්නෙ හොද ඌරෙක් තමයි. උබව අල්ලල ගහක ගැටගහල ඌරු මස් ගිල්ලන්න ඕනෙ 😂
    ------ Post added on Dec 21, 2024 at 1:47 PM
    :ROFLMAO::ROFLMAO:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    rilawa,wandura mama kala tiyenawa.wanura nam patta rasi.rilawa godak issara kewe mathaka neha
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ටොයියන්ට ගුන ආහාර :ROFLMAO:

    Bring It Reaction GIF by reactionseditor

    Croton-Dropping-Leaves-FB.jpg
    jackfruit-leaf-powder.jpg
     
    • Haha
    Reactions: SimMaster