සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......
මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?
සුභ උදෑසනක් වේවා sanjiyoo saha siyaludenaata...![]()
![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......
මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

ඉතිං......? කොහොමද සති අන්තේ......?

ඈහ්...හරිඳුවා දේශීය නිශ්පාදනත් කරනවාද?![]()
අනේ ඉතින් වෙනදා වගේම ගෙවිලා ගියා...වෙනස්කට කියලා කොහේවත් යන්නත් විදිහක් නෑ නේ මේ ක්ලාසස් නිසා...![]()
සුභ උදෑසනක් වේවා......
මාගේ දෙයියා මාගේ අත් දෙකය.............![]()

ඉන්ගිරිය ඉස්පෑසල්ආයේ මොනාද.......? එක තමා උගේ ප්‍රධාන ව්‍යාපාරය........
![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......
මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

සෙනසුරාදා හවස නම් වපු නිසා තුන්දෙනාම හොඳට නිදාගත්තා...... ඊයේ දවස මුළු ගේම අස් කරා...... ඔන්න ඉතිං සති අන්තේ ගෙවිච්චි හැටි.......
කොහොම වුනත් අපේ වැඩ අපිම කරගන්න එක තමා හොඳ..
අපී බූලි වලට මිසක් ඔය කෑන් වලට දෙන්නෙ නෑ...
අර දොර රෙද්දෙන් එහා පැත්තේ ෆොටෝ එකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා..![]()
ඒ කියන්නේ මහාපරිමාණ ව්‍යාපාරයක්...
ඔව් ඔව් ගෙදර කුස්සියේ ටැප් දෙකක් තිබේ , එක්ක වතුරය අනෙකේ බඩු යඒ කියන්නේ මහාපරිමාණ ව්‍යාපාරයක්...
![]()

ඔව් ඔව් ගෙදර කුස්සියේ ටැප් දෙකක් තිබේ , එක්ක වතුරය අනෙකේ බඩු ය![]()
මේකා මාර මිනිහෙක්නේ...
අපී බූලි වලට මිසක් ඔය කෑන් වලට දෙන්නෙ නෑ...
අර දොර රෙද්දෙන් එහා පැත්තේ ෆොටෝ එකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා..![]()

ඇයි සම්භාහන මධ්‍යස්ථානයක් දාලාදඒක වෙසක් කාලෙට දාන්න ඉන්නේ අපාය කියලා........![]()