එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ඔව්.....මේකට වෙලා ආතල් එකේ ඉන්න එක කෝකටත් හොඳ‍යි......:rofl::rofl::rofl:

:dull::dull::dull:
අනිවා අනිවා:yes: කිසිම විශේෂ දේකට යන්නේ නැතුව ඉන්නවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ.:P
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තුක් විතරක්..... වැඩේ ගැන නම් කි‍යලා වැඩක් නෑ......:baffled::baffled::baffled:

    අමිල‍යා.....මොකද දැන් වැඩි‍ය මේ පැත්තේ එන්නේ නැත්තේ......:rofl::rofl::rofl:
    එන්නෙ නැත්තෙමත් නෑ, මම බොලා මොකද කරන්නෙ කියල බලන් ඉන්නේ...:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අනිවා අනිවා:yes: කිසිම විශේෂ දේකට යන්නේ නැතුව ඉන්නවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ.:P
    සිරා ඇත්ත බන්........:P

    පහුගිය ටිකේම කස්ටිය හත් පොලේම ගාගත්තනේ..:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එන්නෙ නැත්තෙමත් නෑ, මම බොලා මොකද කරන්නෙ කියල බලන් ඉන්නේ...:P

    අනිවා අනිවා:yes: කිසිම විශේෂ දේකට යන්නේ නැතුව ඉන්නවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ.:P

    post එක edit කලා නේද.....මම බැලුවා උඹත් ප්‍රගි‍යා වගේ විකාර විදි‍යට multi quote කරන්න පටන් අරගෙනද කි‍යලා.......:rofl::rofl::rofl:

    :P

    :dull:
    ehma hithnna kohmadha ban:baffled:wala kapanwa kiyala dana dana kohmadha e wage ewun wa asraya karanne thwath:dull:
    uba ekkek ekkwath thrahawela nadda:rolleyes:

    තුක් විතරක්..... වැඩේ ගැන නම් කි‍යලා වැඩක් නෑ......:baffled::baffled::baffled:

    අමිල‍යා.....මොකද දැන් වැඩි‍ය මේ පැත්තේ එන්නේ නැත්තේ......:rofl::rofl::rofl:

    ayi lagadhi marry kale mathka nadda:P.busy athi:baffled:

    hora gediya
    එක් මෝඩයකු සමග තර්ක විතර්ක කරමින්
    ඔහු හා වාදයට යන විටදී
    එතැන
    මෝඩයන් දෙදෙනෙකු සිටිනබවක් පෙනීමට පටන් ගනී....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.