මෙලෝ ලබ්බක් නොදන්නා එවුන්ට වඩා අර බස් එක වගේ මයික්‍රෝ KDH හොර කොපිය ගන්නේනම් ටුවර් අදින එවුන්..... වාසිනේ ඉතිං උන්ට කාලයක් ගියාම කාටහරි දීලා දානවා.....
මම උනත් එහෙමයි..... පලවෙනි වාහනේ හැටියට ගන්නවානම් ගන්න ඉන්නේ හයිබ්‍රිඩ් එකක් තමා..... :oo:
ලෝරන්ස් මහත්තයා හැදුවේ මෙහෙ වාහන හදලා එව්වා මාකට්...