අපෝ ඔව්....මං ඉස්සර දොන්තපතන් විස්තරයක් කියෙව්වා පොර ගැන..
චාලි චැප්ලින් ඊට නොදෙවෙනි පොරක් නේද?
අපි දන්න ලොකු චරිත වල ගොඩක් අයගේ වැඩිය එලියට එන්නෙ නැති අප්සට් පැත්තක් තියනවමයි ගොඩක් වෙලාවට.![]()
හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්, භගවාන් ශ්‍රී රාජ්නීෂ්, එල්විස් ප්‍රෙස්ලි, බයිරන් සාමිවරයා ගැන හොයල බලපං කෝ........



මටත් ඊයේ අහලා එපා උනා......
යන්තම් අන්තිම හරියේ තමා ගොඩ ගියේ...... ඒත් මැදින් මැදින් කෑවා..... 
පැහෙන්නේ නැතුව ඒකත් අරන් වර..... 


7500/= ට තියෙනවා කිව්වා එල එකක්.... ඒක අරන් එන්නම්...... 