1. SANJEE

    EK Married Club-10

    ඔන්න ඉතිං ඇන්ටිලා ලමිස්සියෝ වගේ ලැජ්ජාවේ ඇඹරෙන්න හදනවා........ :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-10

    දුක යනු - අපි ඔව්ව හෙව්වට අපිට ඔව්ව හම්බ නොවීමයි..........
  3. SANJEE

    EK Married Club-10

    දුන්නා මමත්....... හොඳට දන්නා කියන එවුන්ට නිකං මඩ ගැහිලි තමා ඉවසන්න බැරි........
  4. SANJEE

    EK Married Club-10

    ලොක්කයියා (GT) දාපු ත්‍රෙඩ් එකෙන් කියන්නේ දැකලා තියෙන්නේ....... මමත් බය වුනේ මගේ fb එකට රිංගලයි කියලා.......
  5. SANJEE

    EK Married Club-10

    කොහෙන්ද බං මෙව්වා හොයාගන්නේ.........
  6. SANJEE

    EK Married Club-10

    fb නෙවෙයි...... fb නෙවෙයි......
  7. SANJEE

    EK Married Club-10

    මෝල් ගහ ගිල්ලා වගේ ඉන්නේ ඉතිං මේ මගේ උස හින්දනේ....... අඩි 6 යි..... :dull::dull::dull::oo::baffled:
  8. SANJEE

    EK Married Club-10

    පට්ට හරිඳුවෝ මේකනම්......... :rofl::P:yes::yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-10

    මේකේ ත්‍රෙඩ් එකෙන්නේ නේද.....? එහෙනම් කමක් නෑ.......;)
  10. SANJEE

    EK Married Club-10

    :confused::confused::confused::confused: කොහෙදිද......?
  11. SANJEE

    EK Married Club-10

    මොකද මොකද ඩබල් ඩබල් දාන්නේ දාන්නේ......? පිස්සුද පිස්සුද......?
  12. SANJEE

    EK Married Club-10

    :oo::baffled: ok බලමුකෝ එහෙනම් අහලා.......
  13. SANJEE

    EK Married Club-10

    හැපී බර්ත්ඩේ හිතාදර කිං (බානට්) අයියා........
  14. SANJEE

    EK Married Club-10

    :oo::baffled:
  15. SANJEE

    EK Married Club-10

    මොකෝ බං.......? :oo::baffled::confused:
  16. SANJEE

    EK Married Club-10

    අවුලක් නෑ වැඩිය හිතන්නෙපා....... ඔක්කොටම කලින් සනීප වෙලා හිටහන්කෝ පොලවේ පයගහලා ආයේ කලින් වගේ ඇවිදින්න පුළුවන් වෙන්න........ ඊට පස්සේ බැරියෑ ඔය අතපහු වෙලා තියෙන වැඩ, කරන්න ඕනෑකම තියෙන වැඩ වගේම තව ගහට නැගලාම වැල ගෙඩිත් බාන්න........ :P
  17. SANJEE

    EK Married Club-10

    ඕනේ නෑ තියෙන එක ගින්දර වගේ වැඩ......... බය තියෙන්නේ පවර් යුනිට් එක ගැන...... 24 පින් වෙනුවට 20 පින් කනෙක්ටර් එකකින් තමයි රන් වෙන්නේ මදර්බෝඩ් එක..... බයයි ඉතින් කොයි වෙලේ සුටුස් ගායිද කියලා......
  18. SANJEE

    EK Married Club-10

    මේ මගේ මැෂින් එකට අලුත් පවර් සප්ලයි එකක් දාලම දාමු බං..... අර අනිත් යුනිට් එක මට බයයි දාන්න.......
  19. SANJEE

    EK Married Club-10

    එලාස්......... මොනවද ගහන ගේම්ස්....... රේසින් ද ෂූට් ද..... ?නැතිනම් කාඩ් ගේම්ස් ද.....?
  20. SANJEE

    EK Married Club-10

    සාර්ථක විල්තෙර ෂෝ එකකට පසුව කෙසේද හැඟීම්........?

    No contents