1. SANJEE

    EK Married Club-10

    අඩු වයසින් මැරෙන්න ආසද.....?
  2. SANJEE

    EK Married Club-10

    නෑ යකෝ නෑ ටපලවගෙන උඹ........... මම අර ල යන්න ගැන කිව්වේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඌ ගැන...... ඔය ට්‍රාන්ස්ලේෂන් ඉලව්ව කරන්නේ අපේ බොසා..... ඌට තියෙන්නේ සිංහල නමක්.......
  3. SANJEE

    EK Married Club-10

    ජයවීවා.......
  4. SANJEE

    EK Married Club-10

    මොනවහරි තියේනම් කියන්න අහලා කියන්නම්......... හැබැයි මේ ටිකේ නම් ලංකාවේ නැත...... ලබන මාසේ මුල තමා එන්නේ.....
  5. SANJEE

    EK Married Club-10

    තෝ අපිව දැක්කේ මහා රෑකනේ යකෝ....... :angry::angry::angry:
  6. SANJEE

    EK Married Club-10

    ආයේ එකෙක්හරි බම්ප් කෙරුවොත් එහෙම තොපිල දෙන්නවම බාවනවා......... :frown: මම දන්නේ නෑ බං ඇද වෙලා ඉන්නේ ඇයි කියලා...... එක්කෝ ෆොටෝ එක ඇදේට අරගෙන නැතිනම් ඇත්තටම මම ඇදේට ඉඳලා...... මට මීටර් නෑ ඇයි ඒ කියලනම්........
  7. SANJEE

    EK Married Club-10

    අනේ උඹට කෝල් කරන්නත් බැරි වුනා බං........ ගෙදර ගියාම කෙල්ල එකක් සෙල්ලමට වැටුනම ආයේ වෙන මුකුත් ඔළුවේ නෑ...... මම කෝල් කරන්නං අද........
  8. SANJEE

    EK Married Club-10

    දුවට දැන් අවුරුදු 3 යි මාස 3 යි........
  9. SANJEE

    EK Married Club-10

    උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......
  10. SANJEE

    EK Married Club-10

    අනේ නෑ මගේ කිසි අමනාපයක් නෑ........ මගේ පුද්ගලික අදහස ලංකාවේ පිරිමියෙක් නම් කළු හෝ තලෙළු පාට විය යුතුයි....... සුදුවට ඉන්න එවුන් මට පෙන්නේ සීනිබෝල ටයිප් එවුන් වගේ....... හික්ස්..... එකේ දැම්මේ කෙල්ල ගෙදරදී කියන එව්වයින් 1 % වගේ.........
  11. SANJEE

    EK Married Club-10

    එහෙනම් බොට වෙනසක් නෑ කියල තේරෙන්න එපායෑ....... :frown:
  12. SANJEE

    EK Married Club-10

    lee seeun කියලා අපේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා....... එතකොට උගේ නමේ ල යන්න තියෙනවනේ.........
  13. SANJEE

    EK Married Club-10

    බලාපියකෝ වෙනස හම්බුන වෙලාවක අවලං කශිප්පුව....... :angry::angry:
  14. SANJEE

    EK Married Club-10

    සෙද්ද........ :angry: අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........ ;);) මම හිතුව වෙන ඉලව්වක් මීන් කොරා කියලා...... නෑ එ වගේම තමා...
  15. SANJEE

    EK Married Club-10

    උඹ හරි හිත හොඳ එකා බං....... මැරියන් කියන්නේ නැතුව කෙලින්ම කිව්වා වැලළියං කියලා........ කොයිතරම් කලාත්මකද, සුභාවිතද, මන්දස්මිතද එහෙම කියද්දී........ පැහැදුනා උඹ ගැන...... :P:P
  16. SANJEE

    EK Married Club-10

    දැනුත් ඒ ඉස්සර වගේ තමා........;):yes::yes: අනේ අම්මෝ ඒක වාතයක් වුනා අන්තිමේ.........:oo:
  17. SANJEE

    EK Married Club-10

    යාළුෆිට් එකට බදාගත්තේ......... :frown:
  18. SANJEE

    EK Married Club-10

    :oo::baffled: ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........ :oo::oo:
  19. SANJEE

    EK Married Club-10

  20. SANJEE

    EK Married Club-10

    හුටා........ ලිඳේ.........

    No contents