නාමල්ට රෝහල් ගතවෙයි
නාමල් රාජපක්ෂ රෝහල් ගත කරයි..!
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.28, ප.ව.11.30) මැදමූලන මෘග චෞර පවුලේ හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ හදිසියේ රෝගාබාධයකට ලක්ව කොළඹ නවලෝක රෝහලට මීට ස්වල්ප වේලාවකට පෙර ඇතුලත් කර තිබේ.
රෝහල් සේවකයන් පවසන්නේ මෙයද හොර පොල් ගැසීමේ ප්‍රතිඵලයක් බවයි...