නාමල්ට රෝහල් ගතවෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල්ට රෝහල් ගතවෙයි

නාමල් රාජපක්ෂ රෝහල් ගත කරයි..!
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.28, ප.ව‍‍‍‍‍‍.11.30) මැදමූලන මෘග චෞර පවුලේ හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ හදිසියේ රෝගාබාධයකට ලක්ව කොළඹ නවලෝක රෝහලට මීට ස්වල්ප වේලාවකට පෙර ඇතුලත් කර තිබේ.
රෝහල් සේවකයන් පවසන්නේ මෙයද හොර පොල් ගැසීමේ ප්‍රතිඵලයක් බවයි. තවත් සමහරුන් පවසන්නේ සාපලත් කිරුලපොන පිටියේ ප්‍රතිඵලයක් බවයි. හොර පොල් ගැසීමට ගොස් දිනේෂ්ගේ මුදල් පසුම්බිය පික් පොකට් ගැසීමේ සිට නාමල්ගේ රෝහල් ගත කිරීම දක්වා ‘හොරු වෙනුවෙන් හොරුන්ට‘ බොහෝ අපල උපද්‍රව සිදුව තිබීම නිසා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජන මනස ඉහත ආකාරයෙන් ක්‍රියා කිරීම පුදුමයක් නොවේ.
නාමල්ගේ රෝගී තත්ත්වය ගැන පසුව තොරතුරු ගෙන එන්නෙ
 
Last edited: