ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවක් අතරතුර දී යකඩ බැරියරයක් හිස මතට ඇද වැටීමෙන් හදිසි අනතුරකට ලක් වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ තත්ත්වය බරපතල බව පුවත් ආරංචි මාර්ග පවසයි.
අනතුරින් අබේගුණවර්ධන මහතාගේ හිසට දැඩි හානි සිදු වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන්...