ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි සිව්මහල් කාර්යාල සංකීරණයක් තුළ අද(06) පෙරවරු 10.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ වනවිට ගාල්ල මහනගර සභා ගිනි නිවන ඒකකයේ මැදිහත්වීම මත ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බව වාර්තා වේ.
මෙම කාර්යාල සංකීර්ණය තුළ මූල්‍ය ආයතන ශාඛාවක්, දුරකතන සමාගමක කාර්යාලයක්, රක්ෂණ සමාගමක...