එලකිරි රෙප් බලය අඩු කරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1745243
එකෙක් සතියකින් රෙප් 900ක් අරගෙනලු.මේකෙන්ම හිතාගන්න පුලුවන් මේකේ රෙප්ස් වල තියෙන වටිනාකම. හැම එකාටම රෙප් පවර් එක එකක් විතරක් දෙන්න.ඊට වඩා දෙන්න එපා. සිනීයර් මෙම්බර්ස්ලා කියලා නිල් කොටු තියෙනවා කියලා පොස්ට්ස් ගැහුවා...