1. SANJEE

    Dynamic AV

    :yes::yes::yes:;)
  2. SANJEE

    HOTEL 4 HONEYMOON..!!

    කාලයක් ස්වර්ණවාහිනියේ ඔකේ ඇඩ්s ගියා........ පස්සේ නැවතුනා...... මම හිතුවේ දැන් හොටෙල් එක නෑ කියලා........
  3. SANJEE

    මගුල් නවා ගන්න ඕනේ....>>>>>

    uz6rjbw0ZA0 FLmyoK7kmOA BAxhr0j0thY
  4. SANJEE

    Dynamic AV

    ඇයි දෙයියනේ උඹලා මේක යට යැව්වේ........?
  5. SANJEE

    EK Married Club-10

    වැල බෑමේ අතුරු ප්‍රතිපල වශයෙන් නෙට් ස්ලෝ වීම සහ එකෙත් අතුරු ප්‍රතිපල ලෙස පෝස්ට්ස් ටපලිම........ :P
  6. SANJEE

    EK Married Club-10

    අපි ඔටුවෝනේ මිණියෝ....... හොඳම වැඩේ මූට........ :yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-10

    නැගණිය......? :rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-10

    එතකොට තරියා නාන්නෙත් නැද්ද බං........ :rolleyes::P
  9. SANJEE

    EK Married Club-10

    බස්සා දාලා තිබුනේ මුලින්ම........ මෙහ්හ් දැන් උඹ කන්නනේ හදන්නේ..... මම යන්නම්...... උඹ කාලා ඉවර වුනාට පස්සේ මට මිස් කෝල් එකක් ගහපං....... ආයේ එන්නම්........
  10. SANJEE

    HOTEL 4 HONEYMOON..!!

    නෑ ටුට්ටෝ....... එහෙට තමා දෙයියනේ කියලා යාලු වුනාට පස්සේ කතාබහ කරන්න කියලා දෙන්නා ගියේ......... ඒ ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පළාතේ යැවුනේ නෑ.......
  11. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-10

    කොහෙද ඉතිං අපේ පුංචිලානේ ගිහිල්ල තියෙන්නේ..... අන්තිමේ තව ටිකෙන් මළගම තමයි ගන්න වෙන්නේ.......
  13. SANJEE

    EK Married Club-10

    ආහ්හ්....... හරිනේ..... හරි හරි හරියටම හරි......... :yes::yes:
  14. SANJEE

    EK Married Club-10

    :P:P සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්..... මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි...
  15. SANJEE

    HOTEL 4 HONEYMOON..!!

    Field View Holiday Resort - athurugiriya
  16. SANJEE

    HOTEL 4 HONEYMOON..!!

    :yes::yes::yes::yes: මරු ප්ලේස් එක...... සැහෙන්න කාලෙකින් ගියේ නෑ.......
  17. SANJEE

    EK Married Club-10

    මං දැක්කේ නෑ බං....... වුනාට කියනවා නෙවෙයි එක අතකින් බබාලා හිටියනම් කොහොම කියලා දරාගන්නද....... ?:(
  18. SANJEE

    නොපවතින දෑ

    මේකත් අළුත් කන්සෙප්ට් එකකට ගන්න පුළුවන්.......
  19. SANJEE

    නොපවතින දෑ

    මේක ප්‍රැක්ටිකල් වෙන්නත් පුළුවන්....... ඕන කලර් එක හදාගන්න පුළුවන්.... රේප්+
  20. SANJEE

    EK Married Club-10

    මොකෝ සීන් එක......? මොරටුවේමයි නේද තාම.......

    No contents