1. SANJEE

    EK Married Club-10

    ඉන්නේ නම් බියගම.........
  2. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-10

    යන්නේ මොකටද හිටු හිටු....... බැඳලද ඇහුවේ මේක මැරිඩ් ක්ලබ් නිසා බං....... ;)
  4. SANJEE

    EK Married Club-10

    පළමු පුරශ්නය - උඹ බැඳලා ද......? :rolleyes:
  5. SANJEE

    Dynamic AV

    බම්ප්ස්
  6. SANJEE

    EK Married Club-10

    අනේද කියන්නේ...... බබා හම්බෙන්න ක්ලිනික් යනවා වගේ හැමදාම ගිහිල්ල බේත් දානවයි කියනවා..... දානවනම් කෝ හොඳ වෙන්න ඕනෑතරම් කල් නේ....... වෙන එකෙක්නම් බයටම මොන මඟුලක් හරි කරගෙන තුවාලේ හොඳ කරගන්නවා...... මූ මේක තියාගෙන ඉන්නවා අර හිඟන්නාගේ තුවාලේ වගේ........
  7. SANJEE

    EK Married Club-10

    ඌට ඒ කකුල එපාලු බං........ ඔහොම ඉන්නේ තව ටික දවසකින් ඔය කකුල කපාගන්න........ එතකොට ආතල් එකේ කිහිලිකරුවකට වාරු දීලා ඉන්න පුළුවන්නේ.......
  8. SANJEE

    EK Married Club-10

    එළිමහනේ ගමන් නොයා හිටහන්....... දවල්ට තියෙන අව්වත් එක්ක උඹට ඇඟේ අමාරු X 2 වෙයි එළියේ යද්දී....... අපේ බොසාට මම කියන්නම් උඹ අද එවන්නේ නෑ සනීප නැතුව ගෙදර ඉන්නවයි කියලා......... :yes::yes:
  9. SANJEE

    EK Married Club-10

    ඔය නැන්දලා එක්ක වැඩිය භජනෙට නොයා හිටහන්........ එයාලා දැන් අපිට වඩා ටිකක් ඉහලින් ඉන්නේ......... ;):yes:
  10. SANJEE

    EK Married Club-10

    සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!! (අනුග්‍රහය ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව) :P
  11. SANJEE

    EK Married Club-10

    අහ්හ් ලොක්කා....... දැන් කොහොමද.........?
  12. SANJEE

    EK Married Club-10

    ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි......... :P
  13. SANJEE

    EK Married Club-10

    අප්පටබොල මේ කවුද මේ....... ?;)
  14. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් වේවා.........
  15. SANJEE

    EK Married Club-10

    කොතනද බං එක තියෙන්නේ ගිය වෙලාවක මාත් බලාගන්න.........:rolleyes::rolleyes:
  16. SANJEE

    EK Married Club-10

    අර කෂිප්පුවා ද දන්නේ නෑ මූට මේ මධ්‍යසාර සැන්ඩි කරන තියරිය ඉගැන්නුවේ........ :P
  17. SANJEE

    EK Married Club-10

    කිඹුලා බලන්නමද නැතිනම්.......... :rolleyes::rolleyes::rolleyes:
  18. SANJEE

    EK Married Club-10

    ඌ අම්බානක පුස් ගඳයි කිව්වේ එහෙනම් එක වෙන්ටෑ....... :rolleyes::rolleyes::rolleyes:
  19. SANJEE

    EK Married Club-10

    එව්වා ඌ කාටද රිදෙන්න බොනවලු ගුඩු ගුඩු ගාලා....... :P:P
  20. SANJEE

    EK Married Club-10

    ආහ්හ් එහෙනම් දැන් හොඳට ඇති...... අර ලැප බැලුවද බං........ ගොඩදාන්න පුළුවන් වගේද......?

    No contents