අපෙත් එහෙම තමා...... මගේ ගෙදර ස්ලැබ් එක උඩ වැස්සම වතුර එකතු වේවි තිබුන තැන් දෙකක..... ඉස්සර වැස්සම මම ඉතින් උඩට ගිහිල්ල ඔක්කොම වතුර අයින් කරනවා ඩෙංගු කේස් නිසාම...... දවසක් උදේ පාන්දර වහලා වතුර පොඩ්ඩක් තිබිලා...... මමත් වෙනදට වඩා කලින් ඔෆිස් ආව දවසක්...... එදාම ඩෙංගු බලන එවුන් ඇවිත් කොහොමහරි ඒ...