ඔව් මචන් මගෙන් පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා, receiver drier එකෙන් refrigerant ගබඩා කරගෙන අවශ්‍ය වෙලාවට මුදාහරින එකත් කරනවා, සමාවෙන්න ඕනෙ ඒක කියන්න අමතක වෙලා. ත්‍රෙඩ් එක එඩිට් කරන්න gt අය්යට pm එකක් දැම්මා. :yes:
හැබැයි මේ ටිකත් කියන්න ඕනේ,
receiver වෙනයි receiver drier වෙනයි මචන්, receiver...