මචන් AC වැඩ කරනකොට වාහනේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්ඩ OXYGEN ලැබෙන්නේ කොහොමද?
වෙනම ක්‍රමයක් නෑ මචන්, සාමාන්‍ය වාතයෙන්ම තමයි ඔක්ෂිජන් ලැබෙන්නේ.....
ඒ නිසා inner circulation mode එකේ හැමවෙලාවෙම යන්න හොඳ නෑ,( inner circulation mode එකේදි වාහනය ඇතුලෙ තියෙන වාතයම තමයි නැවත නැවත සංසරණය වෙන්නේ, අලුතෙන් වාතය එකතු වෙන්නෙ නෑ)
Inner circulation mode
ඒ නිසා fresh air mode එකේත් AC එක අනිවා වැඩකරන්න ඕනේ
Fresh air mode











