1. SANJEE

    හුකෑස් නේන්නම් එතකොට අර එදා මම එද්දී හිටපු බාසා මොකෝ බෑ කිව්වද......? හැබැයි ස්ප්‍රේ කිරිල්ලත්...

    හුකෑස් නේන්නම් එතකොට අර එදා මම එද්දී හිටපු බාසා මොකෝ බෑ කිව්වද......? හැබැයි ස්ප්‍රේ කිරිල්ලත් පට්ට ආතල් වැඩේ....... :)
  2. SANJEE

    Ninja H2R Supercharged 300HP Holy. Crap!

    bOOOOm...... පිස්සු හැදෙනවා......
  3. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl::rofl: සංකපාලයා ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට සිංදු ලියනවා........
  4. SANJEE

    EK Married Club-10

    ග්‍රාමසේවකය නොදන්නා දේවලුත් කිරියේ තියෙනවා ඒ කියන්නේ...... :rolleyes::rolleyes:
  5. SANJEE

    EK Married Club-10

    චැසි නම්බර් එකෙන්ද...... එල එල..... මම අඳුනන අයියා කෙනෙකුත් ඉන්නවා ටොයෝටා ලංකා එකේ කන්ටක්ට් තියෙන....... එහෙනම් මේ වගේ මොකක්හරි බලාගන්න ඕනා උනොත් ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන් එකේ මෑන්ස්ට කියලා කරගත හැකි.......:cool::cool::cool::cool:
  6. SANJEE

    Galle Face,Majestic city,Waters Edge දක්වා

    දියත උයනට එන මිනිස්සුන්ගෙන් 70% ක් විතර එන්නේ මුස්ලිම් එවුන්..... එන්නේ පවුල් නෙවෙයි කෙලින්ම පරම්පරාවල් පිටින්...... එපා වෙනවා දැක්කමත්...... වාඩිවෙන්න තියෙන බංකු ඔක්කොම බදු අරගෙන ඉන්නේ වෙන කෙනෙක්ට ගිහින් වාඩිවෙන්න ඉඩක් නෑ......
  7. SANJEE

    අවසර මහරජ..... :P එහෙනම් හෙට අනිද්දා දොහේ නව රජ කුටිය දැකබලා ගැනීමට එන්නම්...... අර කැම් එක...

    අවසර මහරජ..... :P එහෙනම් හෙට අනිද්දා දොහේ නව රජ කුටිය දැකබලා ගැනීමට එන්නම්...... අර කැම් එක කිව්වේ කොයිකද......? මීටර් නැත....... :sorry: සෙනසුරාදා එතනින් යද්දී දැක්කා ඉස්සරහා දොරට දීලා තියෙන පේන්ට් එක...... වරදක් නෑ ඒත් අළුපාට වගේ පාටක් ගෑවානම් හොඳයි කියලා මට හිතුනේනම්......
  8. SANJEE

    EK Married Club-10

    එහෙම ජෙනුයින් වාහනයක් ගන්න ලැබෙන එකත් වාසනාවක් බං...... ටොයෝටා ලංකා එකෙන් චෙක් කරගන්නවානම් කීයක් ගෙවන්න ඕනෙද බං....... එකට වත්තල යන්නත් ඕනේ නේද......? :oo:
  9. SANJEE

    EK Married Club-10

    ක්‍රිකට් සිංදුවේ වැඩ කොහොමද.......? :rolleyes:
  10. SANJEE

    EK Married Club-10

    එළනේ...... ජෙනුයින් මයිලේජ් කොහොමද චෙක් කරේ........
  11. SANJEE

    EK Married Club-10

    මං ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම අද පට්ට බිසී වගේ....... :oo:
  12. SANJEE

    EK Married Club-10

    අම්මටසිරි........ මොකක්ද කලට් එක වයින් රෙඩ් ද.....? එක තමයිලු වැඩිම ඩිමාන්ඩ්......
  13. SANJEE

    EK Married Club-10

    මම විතරයි බං අද වෙන කවුරුවත්ම නෑ........ :dull::dull::dull: සෙද්ද ඔෆිස් එකෙත් වැඩ නෑ කියහන්කෝ....... පට්ට කම්මැලි....... :dull::dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-10

    ! ආවා ආවා මිණිපුර වැසියා ! ආවා ආවා! ආවා ආවා
  15. SANJEE

    EK Married Club-10

    මොකෝ බං ඇස් කරකවන්නේ බඳිනවදෝ නැතිදෝ කියලද හිතන්නේ........?
  16. SANJEE

    ක්ලිනික් එකේ රෙනොවේෂන් වැඩ ඉවරද......?

    ක්ලිනික් එකේ රෙනොවේෂන් වැඩ ඉවරද......?
  17. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් වේවා තොපි හැමෝටම........
  18. SANJEE

    Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

    විහිළු නෙවි මගෙන් නම් මේ වෙනකම් එකෙක්වත් ඔය ප්‍රශ්නේ අහලනම් නෑ.......
  19. SANJEE

    බුදු_මචන්ලා_උදව්වක්_ඕනේ

    ලැප් කන්නා නොහොත් යුරා අමතන්න........
  20. SANJEE

    Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

    "Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ...." රිදුනා එකටනම්... :( ;) බම්ප් එකක තමා දෙන්න වෙන්නේ.......

    No contents