ශිකේ කවුද බං කෙන්ස්ටාර් & ලුමාලා ගන්නේ...... එව්වා ගන්නේ පොඩි එවුන් නේ..... හොඳම දේ ඔය ජපන් වලින් ලොට් ගානේ ගෙන්වන්නේ අන්න ඒ තැනකින් ගන්න එක....... මම ඉස්කෝලේ යන කාලේ (10 දී විතර) ගත්තු බයික් එක තාමත් හොඳයි..... අවුල තියෙන්නේ පැත්තකට දාලා දැන් අවුරුදු 3 ක් විතර ඇති........ දැන්වත් පදින්න ගන්න...