EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළනේ...... ජෙනුයින් මයිලේජ් කොහොමද චෙක් කරේ........
    Toyota lanka eken apith check kala..anika u serama karala thiyenneth company..service record pennuwa..brandix eke manager kenek..genuine dial ekak...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Toyota lanka eken apith check kala..anika u serama karala thiyenneth company..service record pennuwa..brandix eke manager kenek..genuine dial ekak...:yes::yes:

    එහෙම ජෙනුයින් වාහනයක් ගන්න ලැබෙන එකත් වාසනාවක් බං...... ටොයෝටා ලංකා එකෙන් චෙක් කරගන්නවානම් කීයක් ගෙවන්න ඕනෙද බං....... එකට වත්තල යන්නත් ඕනේ නේද......? :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම ජෙනුයින් වාහනයක් ගන්න ලැබෙන එකත් වාසනාවක් බං...... ටොයෝටා ලංකා එකෙන් චෙක් කරගන්නවානම් කීයක් ගෙවන්න ඕනෙද බං....... එකට වත්තල යන්නත් ඕනේ නේද......? :oo:
    Na na..call karala aru ahala thiyenne...yaluwekta kiyala...;);)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Na na..call karala aru ahala thiyenne...yaluwekta kiyala...;);)

    චැසි නම්බර් එකෙන්ද...... එල එල..... මම අඳුනන අයියා කෙනෙකුත් ඉන්නවා ටොයෝටා ලංකා එකේ කන්ටක්ට් තියෙන....... එහෙනම් මේ වගේ මොකක්හරි බලාගන්න ඕනා උනොත් ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන් එකේ මෑන්ස්ට කියලා කරගත හැකි.......:cool::cool::cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ග්‍රාමසේවකය නොදන්නා දේවලුත් කිරියේ තියෙනවා ඒ කියන්නේ...... :rolleyes::rolleyes:

    මම විශාමිකයි පෙන්ශන එක ගන්න එන දවසට දකින දෙයක් තම්යි දැන්:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මටසිරි........ මොකක්ද කලට් එක වයින් රෙඩ් ද.....? එක තමයිලු වැඩිම ඩිමාන්ඩ්......
    ඔව් කාලයක් තිබුනා වයින් රෙඩ් කියුවම ත්‍රීවීලුත් විකුනුනා. :Pදැන් පොඩ්ඩක් අඩුයි ඒක.:rolleyes:
     
    Status
    Not open for further replies.