මම ඉතිං වරුවනේ බං වැඩ..... ඉතිං මොකද දෙන්නම එන්න තිබුනේ.... එක්කෝ කෝල් එකක්වත් දීපිය ඇවිත් බලලා යන්නවත් එන්න.... මගේ ගේ අලි දෙන්නෙක්ට නෙවෙයි හතර දෙනෙක්ට උනත් ඉඩ තියෙනවා හරිය..... :P
ඩු යූ මීන් බ්‍රයිඩල් සැලූන් පුතා......? මෙහෙ......? කොහෙටද ආවේ.......?
කැලණිය කැම්පස් එක ළඟ ලංකා කුමාරි කියලා...