ස්තුතියි අයියණ්ඩිය......
නිකං උඩින් පල්ලෙන් කියවලා නියමයි, වටිනවා, කියලා වැඩක් නෑ, සුපිරි ත්‍රෙඩ් එක අරව මේවා බොරුවට කියන්නේ මොකටද ඇත්තටම මම බුක්මාර්ක් කරගත්තා අයියේ මේ ත්‍රෙඩ් එක....... හිත සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවන්න ඕනේ මේ කරුණු ඔළුවට ගන්න ඕනේ නම්.......
ස්තුතියි ආයෙත්......
රෙප්+