Ashmi akkita tibuna mama wage me thread ekata witharak awilla inna..Thari ayyath inna eke...
![]()


මුන් දෙන්නම එන්නෙත් එකට යන්නෙත් එකට. අනේ මන්දා......![]()
අපි නොදන්න ලයිව්......

විය හැකි හේතු කීපයකි. විය හැකි යැයි වැඩි ප්රතිශතයකින් අනුමාන කල හැකි පිලිවෙලට පෙල ගැසිවූහොත්
- එළකිරියට එන දහසකුත් ෆේක් කෙලි කොල්ලන් අතරේ .. ඇයද තවත් එකක් ලෙස සලකා එළකිරි ඇට්ටරයෝ ඇයට අපහාස කරමින් තිත්ත කුනුහරුප කීම ඇයට දරාගත නොහැකි වීම.
- මෙහි පැමිණීම නිසා අතපසු වන ගෙදර වැඩ ආදිය ගැන සිහිවී එයට පිලියමක් ලෙස නොපැමින සිටීම.
- සුවාමියා ගෙදර පැමිණ තෝ මොන මගුලක් කරනවද මෙච්චර වෙලා ඔය කොම්පීතරයක් ඉස්සරහා ලැගලා... දුප් .. කියා ඇය එලවා දමා පරිගණක යන්ත්රය පොලොවේ ගැසීම.
- ඇයට මෙහි කොකං පෑ වෙනත් මනමාලයෙක් සමග ඈ කාටත් හොරා පැන යාම
- අනෙක් දරු ප්රසූතියට රෝහල් ගත වීම සදහා සහ ඒ වැඩ කටයුතු වලට සූදානම් වීම සදහා.
හෆොයි...... 
1 >>
2 >>
3 >>
4 >> Thariyath penna na
5 >>![]()
අන්න රිදිලා මරු කියෝනවා එකෙක්......

කෝල් එකක් දීල බලපන් අමුඩේ කොහේද කියල.![]()
කෝල් කරා..... ටිකක් අමාරුවෙන් වගේ කතා කරෙත් හැබැයි......

කෝල් කරා..... ටිකක් අමාරුවෙන් වගේ කතා කරෙත් හැබැයි......
![]()
![]()
තරියට මක් වෙලාද බන් ?