මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ වතුරට යට වෙන නගර පාරවල් මත්තල නොරොච්චල හම්බන්තොට වරාය වගේ කොමිස් මත පදනම් උන අවිධිමත් යෝධ සංවර්ධනය දැන් ඇන හිටලා තියෙනවා තමයි.මොකද මේ වගේ මහජන සල්ලි කාබාසිනියා කරන ඒවා දිගටම ගෙනියන එකෙන් රටට ඇති වැඩේ මොකක්ද? විධිමත් සංවර්ධනයක් කරන්න කාලයක් යනවා. ඒක දැන් හෙමිහිට පටන්ගෙන...