මරාගේ යෝධ සංවර්ධනයේ හෙලුව රෙද්දපල්ලෙන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ohoma une mun kanu sudda karanne na. issara colombo uni patha meeta wada awul .oya rajagiriyeth diyawannawa palal kara. e ekakwath maintaince karanne na. wadiye one na ude 5ta cleaning patan aran 7 weddi iwarai issara . mun eka dan karanne dawalta full traffic :)

uba colombo newe wenna athi colombo ekekgen ahapan wisthara kiyai:)

පොන්නයො අපි මැරිලා ඉපදුනේ නෑ.දැන් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොලඹ යට වෙලාද කියලා කියන්නේ.මරාගේ කාලේ කොලඹ යට උනේ නැද්ද?:lol:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොන්නයො අපි මැරිලා ඉපදුනේ නෑ.දැන් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොලඹ යට වෙලාද කියලා කියන්නේ.මරාගේ කාලේ කොලඹ යට උනේ නැද්ද?:lol:

    ponnayo kiyanne machan lamai nathi unta .eka ranil ta kiyapan babo.. colombo newe buruwo loke koheth yata wenawa wassama hodata. highway kadan watune naya gihin japan wala. ayth kiyawala balan nugath game kollo issara thibba ewa wenas karapu ewa kiwwa drain system hadapuwa kiwwa . ewa maintain kare na kiyala kiwe mun..

    gamaka kalwaka idan colombo une monada kiyala noda hitapan. ponnaya kiwwama lankawe ona ekekta mulinma mathak wenne ranilwa .e hina eka kiyanna epa nugatha:)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ වතුරට යට වෙන නගර පාරවල් මත්තල නොරොච්චල හම්බන්තොට වරාය වගේ කොමිස් මත පදනම් උන අවිධිමත් යෝධ සංවර්ධනය දැන් ඇන හිටලා තියෙනවා තමයි.මොකද මේ වගේ මහජන සල්ලි කාබාසිනියා කරන ඒවා දිගටම ගෙනියන එකෙන් රටට ඇති වැඩේ මොකක්ද? විධිමත් සංවර්ධනයක් කරන්න කාලයක් යනවා. ඒක දැන් හෙමිහිට පටන්ගෙන තියෙන්නේ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ වතුරට යට වෙන නගර පාරවල් මත්තල නොරොච්චල හම්බන්තොට වරාය වගේ කොමිස් මත පදනම් උන අවිධිමත් යෝධ සංවර්ධනය දැන් ඇන හිටලා තියෙනවා තමයි.මොකද මේ වගේ මහජන සල්ලි කාබාසිනියා කරන ඒවා දිගටම ගෙනියන එකෙන් රටට ඇති වැඩේ මොකක්ද? විධිමත් සංවර්ධනයක් කරන්න කාලයක් යනවා. ඒක දැන් හෙමිහිට පටන්ගෙන තියෙන්නේ.

    ඊලග චන්දෙ කිට්‍ටුවෙනකොට ඔක්කොම මුල්ගල් ටික තියයි..:lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මේකද ඇනහිටලා තියෙන යෝධ සංවර්ධනේ.මෙහෙමද මහජන මුදල් කාබාසිනියා කරලා හදන්නේ.මුන්ට යූන්පි ආන්ඩුවක් එක්ක හැරෙන්න පුලුවන්ද?

    2373460-6850196811-lmao-.jpg

    UNP Anduwak ekka monawa harennada bang??? Me anduwa danatamath kujiitha wela iwarai.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන්න ඔය නිසා තමයි අපි මෙගා පොලිස් ගෙනාවෙ... දැනටමත් වැඩ ගොඩක් අහවරයි... හදනව හැදිල්ලක් ආයෙ ලොවෙත් නැති විදියට.... හැදුවයින් පස්සෙ බලන්නකෝ....
    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත කතාකරමු... ඒ කාලෙ මුදල් වියදම් කරලා කොළබ වතුර බැහැල යන්න හදපු කාණු පද්ධති හා ජලාෂ පද්ධති එකක්වත් හරියාකාරව නඩත්තු කරගන්න මෙයාලට බෑ. කාණු ඔක්කොම හිරවෙලා... වැහි වතුර බැහැලා යන්න ඉඩ නෑ. ඉතින් පාරවල් වල වැහි වතුර එකතු වෙලා... ඒ බැරිකම වහගන්නෙත් මරා පිටින්...

    ඔයිට ඉස්සරත් ඔහොම යටවුනා... ඊට පස්සෙ පාරවල් ක්‍රමාණුකූලව හැදුවා... ඕව හදපු කාලෙත් වැස්සා.. අපි පාරවල් වලත් ගියා... වතුරත් බැහැල ගියා...

    එහෙනම් දැන් ආයෙත් යටවෙන්නෙ ඇයි?

    කාටවත් බැන බැන ඉන්නෙ නැතුව කළයුතු දේ වෙලාවට කළානම් ඔය ප්‍රශ්න මුකුත් මේ රටට නෑ...
    පොන්නයන්ට ඕව කියල වැඩක් නෑ බං.
    ඇමසින් කියන්නේ වරායේ ස්ටෝර් කීපර් කමට අමතර දවසට 1600ක් හොයා ගන්න *ක දෙන පොන්නයෙක්........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ

    මචන් මේ වගේ වටිනා කතා පොඩියට දාන්න එපා. මේ වගේ ලොකුවට දාපන් ගූ ඇන් පී ලෝල්ලෝ ටිකට පේන්න.

    අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි.
    එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි.
    1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි
    1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.
    1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

    අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1741596
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මේ වගේ වටිනා කතා පොඩියට දාන්න එපා. මේ වගේ ලොකුවට දාපන් ගූ ඇන් පී ලෝල්ලෝ ටිකට පේන්න.

    ඇත්ත කතාකරමු... ඒ කාලෙ මුදල් වියදම් කරලා කොළබ වතුර බැහැල යන්න හදපු කාණු පද්ධති හා ජලාෂ පද්ධති එකක්වත් හරියාකාරව නඩත්තු කරගන්න මෙයාලට බෑ. කාණු ඔක්කොම හිරවෙලා... වැහි වතුර බැහැලා යන්න ඉඩ නෑ. ඉතින් පාරවල් වල වැහි වතුර එකතු වෙලා... ඒ බැරිකම වහගන්නෙත් මරා පිටින්...

    ඔයිට ඉස්සරත් ඔහොම යටවුනා... ඊට පස්සෙ පාරවල් ක්‍රමාණුකූලව හැදුවා... ඕව හදපු කාලෙත් වැස්සා.. අපි පාරවල් වලත් ගියා... වතුරත් බැහැල ගියා...

    එහෙනම් දැන් ආයෙත් යටවෙන්නෙ ඇයි?

    කාටවත් බැන බැන ඉන්නෙ නැතුව කළයුතු දේ වෙලාවට කළානම් ඔය ප්‍රශ්න මුකුත් මේ රටට නෑ...

    බලේට ඇවිල්ල අවුරුදු 2 කටත් කිට්ටුයි....
    මහින්ද කොළඔ ආසියාවේ ලස්සනම නගරය කරා.... උන් මොනවද කරේ... දියත උයනේ කුණු ටික හරියට අයින් කරගන්න බැරිඋනා.... දැන් කියනව දියත උයනත් යට වෙලාලු... යට නොවී තියෙයිද, මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පොන්නයන්ට ඕව කියල වැඩක් නෑ බං.
    ඇමසින් කියන්නේ වරායේ ස්ටෝර් කීපර් කමට අමතර දවසට 1600ක් හොයා ගන්න *ක දෙන පොන්නයෙක්........

    mahinda gana kiyanakota dath bayyekta adenava
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කාණුවක් හරියට සුද්ද කරගන්න බැරි මෙගාපොලිස් සොන්නයෝ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බලේට ඇවිල්ල අවුරුදු 2 කටත් කිට්ටුයි....
    මහින්ද කොළඔ ආසියාවේ ලස්සනම නගරය කරා.... උන් මොනවද කරේ... දියත උයනේ කුණු ටික හරියට අයින් කරගන්න බැරිඋනා.... දැන් කියනව දියත උයනත් යට වෙලාලු... යට නොවී තියෙයිද, මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි...

    :lol::lol:

    දැන් ඉන්න උන්ට හරියට කාණු වක් වත් සුද්ද කර ගන්න බැරි කමනම් ඇත්ත
    ඒ උනාට මේ වගේ ටොන් පචනම් දාන්න එපා මෙතන
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol:

    දැන් ඉන්න උන්ට හරියට කාණු වක් වත් සුද්ද කර ගන්න බැරි කමනම් ඇත්ත
    ඒ උනාට මේ වගේ ටොන් පචනම් දාන්න එපා මෙතන

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol:

    දැන් ඉන්න උන්ට හරියට කාණු වක් වත් සුද්ද කර ගන්න බැරි කමනම් ඇත්ත
    ඒ උනාට මේ වගේ ටොන් පචනම් දාන්න එපා මෙතන

    ළිං මැඩියො වගේ කාමරේ රිංගගන ඉන්නෙ නැතිව එළි පහලියට ගිහින් සමාජෙ ගැවසෙන එවුන්ට නම් මේව කියල දෙන්න ඕන කමක් නැ...