ඥානසාරට බෞද්ධ දෙවිවරු පහර දෙයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩ වාසය කරන රාජගිරිය ශ්රී සද්ධර්මරාජිකාරාම විහාරස්ථානය ජලයෙන් යටවී තිබෙනවා. විහාරස්ථානයේ වැලිමළුව අඩි දෙකකට වඩා ප්රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි...