1. SANJEE

    EK Married Club-10

    එක්කෝ ඕනේ නෑ කියන්න හදපු දේ ආයේ අකුලාගත්තා......... ;)
  2. SANJEE

    EK Married Club-10

    අර බස් හෝදන්න ගිය එකා කෝ.........?
  3. SANJEE

    EK Married Club-10

    වෙඩිමට මූ ලිබර්ටි එකේ මැනේජර්ටත් එන්න කියනවලු........ :P:P ඌ හෙන අප්සට් ලු මූ බැන්දට පස්සේ බොක්ස් සිට්ස් සෙට් එකක් වේකන්ට් වෙන එක ගැන....... ඇයි ඉතින් රේගියුලර් කස්ටමර් කෙනෙක්නෙ........
  4. SANJEE

    EK Married Club-10

    මම මූ බඳින දවසට හොයන්නේ නෑ මූ හනිමුන් යන්නේ කොහෙද කියලා...... මොකද ෂුවර් & ෂොට් පහුවෙනිදාට නිව්ස් වලට කියනවා හෝටලයක ගිලාබැහැපු හෝටල් කාමරයක් ගැන....... අන්න එකේ තමා මූ හනිමුන් ගිහිල්ල තියෙන්නේ..... :P
  5. SANJEE

    EK Married Club-10

    :rofl::rofl:
  6. SANJEE

    EK Married Club-10

    කුමාර දහනායක නම් නියම වැඩකරු....... දෙල්ගොඩ ඉන්නේ.... අපේ එකට මෑන් තෝරාගන්න ගිහිල්ලා හම්බුනත් එක්ක අපි...... ආහ්හ් කුමාර කිව්වම මතක් වුනේ...... අපේ කළුකුමා කුමාර456..... ඌත් කරනවා...... and this may be helpful to you also........ http://www.elakiri.lk/forum/showthread.php?t=1322406
  7. SANJEE

    WIN FREE SOL REPUBLIC HEADPHONES | අලුත් ක්‍රමය

    පොයින්ට්ස් හොයන ලේසි ක්‍රම ඇත....... නමුත් කියා දීමට නොහැක.......... :P
  8. SANJEE

    iSonnayo වරෙන්

    අහෝ දුකකි ඉරකි තිතකි...... i
  9. SANJEE

    EK Married Club-10

    ෆොටෝග්‍රපර් කවුද තෝරාගත්තේ......?
  10. SANJEE

    EK Married Club-10

    හෆ්ෆටසිරි එහෙනම් ඉතින් ගොඩ තමා උඹ......
  11. SANJEE

    Android Games Mega Thread

    Settings වල තියෙනවා language එක වෙනස් කරන්න....... ලේසියි කරගන්න........
  12. SANJEE

    EK Married Club-10

    ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......
  13. SANJEE

    කොළඹ_හරි_නපුරුයි

    එක පෝස්ට් එක දෙපාරක් වැටිලා...... :SORRY:
  14. SANJEE

    කොළඹ_හරි_නපුරුයි

    නැහැ දැන් උදාර මේකේ නෑ......
  15. SANJEE

    EK Married Club-10

    අෆ්ෆා...... වාසිනේ..... මොකක්ද හෝල් එක....... මෙතන කියන්න බැරිනම් PM කරනු...... හොඳම වැඩේ උන් ප්ලේ කරන දවසක පොඩ්ඩක් හෝල් එකට පලයන්..... ගිහින් බලපන්........
  16. SANJEE

    Honda Vezel Hybrid ගැන A to Z

    උඹට නිකමට වගේ හිතෙන්නේ එහෙම නැතිද ඌ ඒ ටැක්ස් ගෙවන්න විකුනපු කාර් එක අපේ රොබින් අයියා කොහොම ගන්න ඇතිද කියලා......... :rolleyes::rolleyes::rofl::P
  17. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl: මේ අලියෝ...... දැන් උඹට ඇත්තටම dj එකෙක්ව ඕනෙද......? සෙට් කරගන්න ඕනෙනම් මට විස්තර කියහන්...... එදා බොට pm එකකුත් දැම්මා ta* එකක් ඕනෙද අහලා....... එකටත් රිප්ලයි නෑ........ :angry:
  18. SANJEE

    EK Married Club-10

    හොයපන් පුළුවන්නම්...... :rolleyes:
  19. SANJEE

    කොළඹ_හරි_නපුරුයි

    උදාර...... අපේ හොඳ ෆිට් එකක්....... EK එකේ මුල් කාලීන හොඳ ක්‍රියාකාරී සාමාජිකයෙක්....... Udaraumd කියලා වගේ තමයි මට මතක යුසර්නේම් එක........
  20. SANJEE

    Honda Vezel Hybrid ගැන A to Z

    :yes::yes::yes: අපි හදාගත්තු එකක්ම නෙවෙයි....... විකුණන අයියලා ගන්න එවුන්ව අන්දවලා වැඩිපුර ගානක් කඩාගන්න කරන කපටිකමක් ඔය........

    No contents