ඔව් ඔව් ඕවා කනවා බං..ඉස්සර අපේ ආච්චි අර්සස් අමාරුවට හබරල කනවා මට මතකයි....![]()


ඔයත් හබරල කනවා නේද අපේ ආච්චිගේ ලෙඩේට...Amuwen neda aachchith habarala kaawe?uraj kaala balannako hari rahai...![]()

නැත්තම් ඔච්චර විස්තර දන්නේ කොහොමද...

GD morining kiyanne mokakda..ko O akuru deka....
![]()

ඔයත් හබරල කනවා නේද අපේ ආච්චිගේ ලෙඩේට...නැත්තම් ඔච්චර විස්තර දන්නේ කොහොමද...
![]()




dj or band එකක් හෝල් එකෙන් ෆ්රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...
මේ අලියෝ...... දැන් උඹට ඇත්තටම dj එකෙක්ව ඕනෙද......? සෙට් කරගන්න ඕනෙනම් මට විස්තර කියහන්...... එදා බොට pm එකකුත් දැම්මා ta* එකක් ඕනෙද අහලා....... එකටත් රිප්ලයි නෑ........![]()


මචන් අස්ගිරිය පෑත්තෙ එකෙක් ඉන්නවා ඌ හොදයිdj or band එකක් හෝල් එකෙන් ෆ්රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...![]()
dj or band එකක් හෝල් එකෙන් ෆ්රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...![]()
ow ow dial eka thama hall eken denneth...DJ Nalin.....මචන් අස්ගිරිය පෑත්තෙ එකෙක් ඉන්නවා ඌ හොදයි
අපේ මහප්පාගෙ පුතාගෙ එකේ ඌ ප්ලෙ කලේ
ඔන්නම් කියපන් කන්ටෑක් නො එක දෙන්නම්
ෆයර්, ලෙසර්, මුවින්ග් ලයිට්, ලකේ පුයිට් අරවද මෙව්වද ඔක්කොම තියෙනවා


Ow godak ewa free...serama package ekata...deco..band..weddin cake..dancers..cake structure..etc hena set ekak package ekata included...habayi plate eke gaana wadi....අෆ්ෆා...... වාසිනේ..... මොකක්ද හෝල් එක....... මෙතන කියන්න බැරිනම් PM කරනු......
හොඳම වැඩේ උන් ප්ලේ කරන දවසක පොඩ්ඩක් හෝල් එකට පලයන්..... ගිහින් බලපන්........


Ow godak ewa free...serama package ekata...deco..band..weddin cake..dancers..cake structure..etc hena set ekak package ekata included...habayi plate eke gaana wadi....![]()
Ayyala dennage gaththeth ethanama thama..eeka nisa discount ekak labenawa..anika ayithikaraya loku ayyage yaluwekge bappa kenek...ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......


Ow eeka nam ehema thama..e wunata dan godak hotels ehemai..serama denawa package ekata....ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......

