1. SANJEE

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    මගේ මනාපය සමන්ත විද්‍යාරත්න මහත්මයා වෙත......
  2. SANJEE

    සනත් ජයසුරියගේ නිවහන...

    මේ ලංකාවේ තැනක් වෙන්න බෑ බං......
  3. SANJEE

    මගේ photography

    maru photos tika machan......... rep14+
  4. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    සොරි වෙන්ට...... දැක්කේ නෑ...... Gregorian - Still I m Sad
  5. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    මොකක්ද යකෝ පාස්වර්ඩ් එක...... තෝ මාර කට්ටක්නෙ කවන්නේ අපිට....... :angry:
  6. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    කලිසමේ සිප් එක විතරයි වැඩ........ :P
  7. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    දාපන් YOUTUBE වත් අඩුගානේ....... :oo::baffled:
  8. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    Sorry! We can't find that track. Did you try to access a private track, but were not logged in? Maybe the track has been removed. මොන සේද්දක්ද යකෝ මේ....... ?:angry:
  9. SANJEE

    EK Married Club-9

    දැන් 53යි කියලා තමා කිව්වේ නම්.......පිකප් එක කම්පෙයා කරන්න මට එතරම් දැනුමක් නෑ බං මොකද අනිත් එව්වා වැඩිය පැදලා නැති නිසා...... අනේ මන්දා බං ආසාව ඉහටත් උඩින් තිබ්බට සල්ලිනෙ ප්‍රශ්නේ....... ඔව් ඔව් දන්නා එකක් තියෙනවා pm කරන්නම්....... ;)
  10. SANJEE

    ST.JOHN'S FISH MARKET TURNED TO A GOLD CENTER

    හම්මේ......... කොල්ලකන එවුන්ට පෝලිමේ ගේට්ටුව ළඟ ඉඳගෙන ඉන්න පුළුවන් තමන්ගේ ටර්න් එක එනකං.........
  11. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    Permission Denied...... :dull::dull:
  12. SANJEE

    EK Married Club-9

    53යි බං වෙන්නේ......... මට ගන්නවානම් ඔය ගානට තව දෙකක් තුනක් අඩුකරගන්න හරි සේල් එකේ ප්‍රොෆිට් එක නැතුව හරි ගන්න පුළුවන්.... ඒත් ඉතින් කෝ බං සල්ලි...... :( 2WD උනාට මොකෝ බං මොකද අපි 4WD වලින් ඕෆ්රෝඩ් වැඩ කරන්න කියලයෑ......... ;):cool::cool:
  13. SANJEE

    මේ සිංදුව මොකක්ද?

    බඩියෝ ලින්ක් එක වැඩකරන්නේ නෑ......
  14. SANJEE

    EK Married Club-9

    :P:P:P වෙන්න නෝනාත් ඔෆිස් එකේ නේද........? :rolleyes::rolleyes::rolleyes::rolleyes: මෙහ්හ් ඌයි ගිය සතියේ vezel z ග්‍රේඩ් එකක් පැද්දා....... පිස්සු හැදෙනවා බං....... :cool::cool::cool::cool:
  15. SANJEE

    කෙල්ලත් එක්ක යන්න ROOM එකක්

    කෙල්ල කිව්වේ බඳින්න ඉන්න කෙල්ලද නැතිනම් ආතල් එකට තියාගෙන ඉන්න කෙල්ලද.....?
  16. SANJEE

    EK Married Club-9

    ඊයෙත් මෙහෙ හොඳට පායලා තිබුන නිසා වැඩ වගයකට ගියා...... මෙන්න මගදී දුන්නේ නැද්ද හේදෙන්නම........ :dull::dull:
  17. SANJEE

    EK Married Club-9

    අද උදෙත් චුරු චුරුව ටිකක් තිබුනා....... :dull:
  18. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා......
  19. SANJEE

    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    සචිත් මලයට ඉක්මනින් සනීප වේවා......

    No contents