මේ සිංදුව මොකක්ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ සිංදුව මොකක්ද?

    මෙන්න අන්තිම වතාවට අප්ලෝඩ් කලා බං.. පාස්වර්ඩ් එකකුත් දාලා.. එක සයිට් එකකටවත් අප්ලෝඩ් කරන්න බෑ.. නෙදකිං.. පාස්වර්ඩ් එක elakiri කියලා ඇත්තෙ..:D

    https://www.mediafire.com/?hzj4i7v38r86jp0

    මේකත් හරිගියේ නැත්තං අවුලක් නෑ බං..
    :(


    මේං මේ සිංදුව මොකක්ද කියපංකො දන්න එකෙක්..:sorry: දන්නවා නම් මුගේ තම සිංදු දියංකො..:D සිංදුවක්ද මියුසික් ට්‍රැක් එකක්ද මොකක්ද මං දන්නෙ නෑ..:baffled: මියුසික් එක ලස්සනයි.. :dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා ගාව නැද්ද රොබින්සන් අන්දරය කතාවෙ තේමා ගීතයේ ඔරිජිනල් එක.. :dull:

    සයුරේ ජීවිත නැව පෙරළී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරළේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළඟේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇළ දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump thama machan.

    එල තෑන්ක්ස් මචංලා..

    උඹලා දෙන්නා සිංදුව පොඩ්ඩක් අහලා බලපං.. මාර ලස්සනයි බං මියුසික් එක..:dull:
    මං ඉංශ්‍රීසි සිංදු වැඩිය අහන්නෙ නෑ බං.. ඇහුවත් පට්ට පරණ එව්වා අහන්නෙ..:sorry:

     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උඹලා ගාව නැද්ද රොබින්සන් අන්දරය කතාවෙ තේමා ගීතයේ ඔරිජිනල් එක.. :dull:

    සයුරේ ජීවිත නැව පෙරළී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරළේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළඟේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇළ දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ


    මේ ලින්ක් එකෙන් බාන්න http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=2138
     
    • Like
    Reactions: isuru_feat

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    http://www.mediafire.com/listen/5pn5vgc0t0yi9vs/Unknown+Track.mp3

    මේං මේ සිංදුව මොකක්ද කියපංකො දන්න එකෙක්..:sorry: දන්නවා නම් මුගේ තම සිංදු දියංකො..:D සිංදුවක්ද මියුසික් ට්‍රැක් එකක්ද මොකක්ද මං දන්නෙ නෑ..:baffled: මියුසික් එක ලස්සනයි.. :dull:

    XW8QAJj.png
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹලා ගාව නැද්ද රොබින්සන් අන්දරය කතාවෙ තේමා ගීතයේ ඔරිජිනල් එක.. :dull:

    සයුරේ ජීවිත නැව පෙරළී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරළේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළඟේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇළ දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ

     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මේ ලින්ක් එකෙන් බාන්න http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=2138

    මචන් මේ කතාවත් එක්ක සුන්දර මතකයන් රෑදිල තියෙනව ඉස්සර . හ්ම්ම ආයේ ඒ කාලෙට යන්න තිබ්බනම්... , සින්දුව අහද්දි හරි දුකයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump macho
    Thanks මචෝ..

    man gava thiyanav
    nattye aka
    ඒක එවපංකො..:love:

    බඩියෝ ලින්ක් එක වැඩකරන්නේ නෑ......
    http://www.mediafire.com/download/5pn5vgc0t0yi9vs/Unknown+Track.mp3
    මේක වැඩද මචං..? මේ මීඩියාෆයර් හුත්තට සිංදුවක් අප්ලෝඩ් කලොත් මොනාම හරි හුයන්නක් වෙනවා බං.. වේසම සයිට් එක..:angry:

    මේ ලින්ක් එකෙන් බාන්න http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=2138
    තෑන්ක්ස් මචං..
    මාරම ලස්සන සිංදුවක් බං..
    පොඩි කාලෙ මතක් වෙනවා ඒක ඇහෙනකොට..
    :sorry:



    සිරා සිංදුව බං.. :love:

    linki eka vada nane bn


    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව