තව හෝරා කීපයකින් ජාතික ආරක්ෂාව සදහා නිවාඩු ප්‍රකාශ කරනු ඇත. ආණ්ඩුව හිතාමතා නිවාඩු නොදී ජන අප්‍රසාදය බුක්තිවිදිමින් සිටින්නේ නැත. රජයක් වෂයෙන් ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් සිටී. ජනතාව වශයෙන් අපේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. රජයක් වශයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ද එසේ සාධාරණයි .මේ වන්විට සෞඛ්‍ය අංශ...