කොරෝන හැදුන අය?

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
කොරෝන හැදුන අය?

මචන්ල අන්තිමට ලංංකාවෙ අහු උන කොරෝන හැදුන අය කොයි රටෙන් ආවද කොහෙදිද හැදුනෙ වගේ විස්තර මුකුත් නිව්ස් වල දුන්නෙ නෑ නේද? මටපේන විදියට පොඩ්ඩක් විස්තර හන්ගනවා වගේ? රට ඉදන් ආපු නැති අයටත් බඩු හම්බවෙලා වගේ නේද?

රටම ලොක්ඩවුන් කරලා මේක ඉවරයක් කරොත් හොදයි ඉක්මනට ලෙඩේ උඩු දුවන්න කලින්. මොකද පාලනය කරන්න පුලුවන් කාලෙ කලොත් හොදයි. ඊට පස්සෙ සහරාන්ගෙ බෝම්බ සිද්දිය වගේ බෝල පාස් කර කර ඉදීවි අන්තිමට කෙල වෙලා.

බෝවෙන බව දැනගෙන හිටියා.මෙහෙම බෝ වෙයි කියලා හිතුවේ නෑ කිව්වොත් :(
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම කියනෙ නැ බං... කීවොතේ ඒ පළාත් වල අය භීතියට පත් වෙනවා. අන්වශ්‍ය කලබල ඉන් පස්සේ. ඒක නිසා ඉන්ෆො දෙන්නේ නෑ ලෙඩ්ඩුන්ගෙ වැඩිය.. එක අතකින් ඒක හොදයි. තව පැත්තකින් බැලුවොත් නරකයි එහෙම කරන එක.. මොකද මිනිස්සුන්ට අවොයොඩ් කරන්න පුලුවන් ඒ පැති..​
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එහෙම කියනෙ නැ බං... කීවොතේ ඒ පළාත් වල අය භීතියට පත් වෙනවා. අන්වශ්‍ය කලබල ඉන් පස්සේ. ඒක නිසා ඉන්ෆො දෙන්නේ නෑ ලෙඩ්ඩුන්ගෙ වැඩිය.. එක අතකින් ඒක හොදයි. තව පැත්තකින් බැලුවොත් නරකයි එහෙම කරන එක.. මොකද මිනිස්සුන්ට අවොයොඩ් කරන්න පුලුවන් ඒ පැති..​

    ඔව් රටක් පාලනය කරද්දි රට ස්තාවරව තියාගන්න මිනිස්සු 1000ක් 2000ක් ජීවිත අවදානමට ලක් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් බ්‍රෝ අපි කවුරුත් මැරෙන්න කැමති නෑනෙ. :sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එහෙම කියනෙ නැ බං... කීවොතේ ඒ පළාත් වල අය භීතියට පත් වෙනවා. අන්වශ්‍ය කලබල ඉන් පස්සේ. ඒක නිසා ඉන්ෆො දෙන්නේ නෑ ලෙඩ්ඩුන්ගෙ වැඩිය.. එක අතකින් ඒක හොදයි. තව පැත්තකින් බැලුවොත් නරකයි එහෙම කරන එක.. මොකද මිනිස්සුන්ට අවොයොඩ් කරන්න පුලුවන් ඒ පැති..​

    :yes::yes:
    ගයිඩ්ගෙ ඉන්ෆෝ දුන්නා පලවෙනි දවසෙම නම ගම ඔක්කොම කිව්වා දෙවෙනි දවසේ ගයිඩ්ගේ පුතාට හැදිලා කියලා ප්‍රචාරයක් ගිහින් ලොකු කලබලයක් උනා ඒකෙන් පස්සේ පර්සනල් ඉන්ෆෝ දෙන්නේ නෑ මම හිතන්නේ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    :yes::yes:
    ගයිඩ්ගෙ ඉන්ෆෝ දුන්නා පලවෙනි දවසෙම නම ගම ඔක්කොම කිව්වා දෙවෙනි දවසේ ගයිඩ්ගේ පුතාට හැදිලා කියලා ප්‍රචාරයක් ගිහින් ලොකු කලබලයක් උනා ඒකෙන් පස්සේ පර්සනල් ඉන්ෆෝ දෙන්නේ නෑ මම හිතන්නේ

    ඊට පස්සෙත් දෙතුන් දෙනෙක්ගෙ දුන්න. දැන්නම් මුකුත්ම නෑ වගේ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නම් ගම් නං නොදාන තරමට හොඳයි. පස්සේ මිනිස්සු කලබල වෙලා මරයි අහුවෙන එකාව. ගෙවල් දොරවලුත් කුඩු කරලා මරාල වෙයි.

    එත්

    ලඟදි රට ඉඳන් ආපු උන්ගේ විස්තර ඉන්න තැන් දෙන අයට මුදල් ත්‍යාග දුන්නා නං හොයන් එන්න පුළුවන් කුහක හැත්තව. :yes:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    එක තමා .. මොන පැත්තෙ කියල කිව්වා නම් හොන්දයි
    හොන්දයි
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඇදිරි නීතිය දාල වැඩේ කලානම් හොදයි වගේ.. නැත්නම් තව අයට බෝවෙන එක නවත්තන්න අමාරුයි .
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    නම් ගම් නං නොදාන තරමට හොඳයි. පස්සේ මිනිස්සු කලබල වෙලා මරයි අහුවෙන එකාව. ගෙවල් දොරවලුත් කුඩු කරලා මරාල වෙයි.

    එත්

    ලඟදි රට ඉඳන් ආපු උන්ගේ විස්තර ඉන්න තැන් දෙන අයට මුදල් ත්‍යාග දුන්නා නං හොයන් එන්න පුළුවන් කුහක හැත්තව. :yes:

    ගොන් පැකේ කතා කියන්න එපා ...උන් එනකොට නිරෝධයනයක් තිබ්බේ නෑ යකු...උන් නිවැරදි විදියට ආවේ ...උන්ට එන්න එපා කියලවත් තිබුනේ නැහැනේ ...දැන් උන්ව මිනීමරුවෝ ගානට දල නිරෝධායනයට ආවේ නැත්නම් arrest කරනව කිව්වම උන් තවත් panic වෙලා කොහොමත් එන්නේ නැහැ එලියට ...උන් කැමතිද යකෝ ඇවිත් අර එක පොදියට දාල ඌ ටත් හදාගන්න ...උන්ව ගන්න ඕනි එලියට මනුස්සකමින් සහ නිවැරදි නිරෝධයනයකින්
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UfqOPCz.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    චීනෙට නම් වචනයක් කියන එකක නෑ. ඒක නම් ඉර හඳ වගේ විශ්වාසයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සෞඛ්‍ය අංශයෙ ඉස්පිරිතාලවල වැඩකරන යට තමයි වැඩිම අවදානමක් තියෙන්නේ..
    අපිටනම් හැදුනත් කමක් නෑ බං ඒත් ගෙවල් වල ඉන්න වයසක අම්මල තාත්තල මේකෙන් බේරගන්නේ කොහොමද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    සෞඛ්‍ය අංශයෙ ඉස්පිරිතාලවල වැඩකරන යට තමයි වැඩිම අවදානමක් තියෙන්නේ..
    අපිටනම් හැදුනත් කමක් නෑ බං ඒත් ගෙවල් වල ඉන්න වයසක අම්මල තාත්තල මේකෙන් බේරගන්නේ කොහොමද
    මටත් තියෙන්න ඔය ප්‍රශ්නෙම තමයි. වයසක අයට හැදුනොත් බේරීමේ හැකියාව අඩුයි. එතනිනුත් ප්‍රෙශර් දියවැඩියාව තියෙන අය ගොඩක්ම අමාරුයි. මම නම් දැනට ඇඳුම් සේරම එලියෙ ගලවලා එලියෙ ඉඳන්ම උනුවතුරෙන් නානව. රෙදි උනුවතුරෙන් හෝදනවා. වෙන මොනා කරන්නද බන්. ගෙදර නොයා ඉන්න තියෙනව නම් කියලා හිතෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    මම නම් කියන්නෙ කොරෝනා හැදුණ අය එක තැනකට ගෙන්නල මරන්න ඕන. පස්සෙ ලොකු වලක් හාරල උන් ටික දාල කොන්ක්‍රිට් වලින් වහන්න ඕන. :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොන් පැකේ කතා කියන්න එපා ...උන් එනකොට නිරෝධයනයක් තිබ්බේ නෑ යකු...උන් නිවැරදි විදියට ආවේ ...උන්ට එන්න එපා කියලවත් තිබුනේ නැහැනේ ...දැන් උන්ව මිනීමරුවෝ ගානට දල නිරෝධායනයට ආවේ නැත්නම් arrest කරනව කිව්වම උන් තවත් panic වෙලා කොහොමත් එන්නේ නැහැ එලියට ...උන් කැමතිද යකෝ ඇවිත් අර එක පොදියට දාල ඌ ටත් හදාගන්න ...උන්ව ගන්න ඕනි එලියට මනුස්සකමින් සහ නිවැරදි නිරෝධයනයකින්

    ලඟදි කිව්වම බුරුවෙක් වගේ තප්පුලන්න එපා. ලෙඩේ තිබ්බ රටවලින් ආපු උන් ඔක්කොම චෙක් කරන්න ඕනේ. අඩුම පෙබරවාරි මුල ඉන්දන්වත්.