1. SANJEE

    EK Married Club-9

    රීපොස්ට්........ :P
  2. SANJEE

    aroow eke inna kella kauda?

  3. SANJEE

    aroow eke inna kella kauda?

    http://en.wikipedia.org/wiki/Janina_Gavankar https://www.google.lk/search?q=janina+gavankar&source=lnms&tbm=isch&sa=X&ei=PELsU5yjHMK48gXAl4KABQ&sqi=2&ved=0CAYQ_AUoAQ&biw=1366&bih=667
  4. SANJEE

    EK Married Club-9

    ශුභ උදෑසනක් වේවා......
  5. SANJEE

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    නෙතූෂි මෙනෙවිය නඩු බලවයි
  6. SANJEE

    අලුත්_වහනයක්_ගත්ත_මම

    සුභ පැතුම් මචං....... බත්තරමුල්ලේ හුන්ඩායි ෂෝ රූම් එකේ නේද මේ......?
  7. SANJEE

    ගුවන් යානා 4ක්

    ඔප්පා ගන්දස්සාර්..........
  8. SANJEE

    EK Married Club-9

    අමද්‍යපයි....... එනිසා එපා...... :P
  9. SANJEE

    වලතර සමග දවසක් 2

    ඕක තේරෙන සිංහලෙන් කිව්වොත් ගෙයි පිළිකන්නේ නිදාගන්න වෙනවා කියන ඒකනේ...... :P
  10. SANJEE

    වලතර සමග දවසක් 2

    දෙන්නට කොහොමද අර කේස් එකෙන් පස්සේ දැන්.......? මගේ නම් යන්න කැමැත්තක් නෑ බං කොහොමත්..... ඒත් කට්ටිය සෙට් වෙන නිසා යන්නත් හිතෙනවා........ :dull::dull:
  11. SANJEE

    වලතර සමග දවසක් 2

    ඒකනේ මම බොට බාබෙද්දා කිව්වෙත්...... :rofl:
  12. SANJEE

    වලතර සමග දවසක් 2

    බාබෙද්දන්ට හැම එකම පේන්නේ ඔහොමනෙ...... :P යකෝ මම කිව්වේ අර පත සයිස් ඇස් කණ්නාඩි ගැන....... තේරුනාද බොට දැන්වත්......
  13. SANJEE

    වලතර සමග දවසක් 2

    ඉම්පොසිබල්....... මම හිතුවේ බෝතල් අඩි දෙකෙන් ඉස්සරහා ඉන්න අයට ඇස් දෙක ලොකුවට පෙන නිසා වෙන්නැති කියලා...... :rofl::P
  14. SANJEE

    වලතර සමග දවසක් 2

    විත් ඔර් විතවුට් බෝතල් අඩි......? :rolleyes::rolleyes:
  15. SANJEE

    අලුත් ගැජට්ටු

    මේක බැලුවම මම වල් ඌරෙක්.......වල් ඌරෙක්.......වල් ඌරෙක්....... කියලා හිතෙනවා...... :rofl::rofl::rofl: (අර සුර පප්පා එකේ වගේ......)
  16. SANJEE

    අලුත් ගැජට්ටු

    එල එල වැඩේ පංකාදුයි...... :)
  17. SANJEE

    අලුත් ගැජට්ටු

    මලිට්ටා මොකෝ කේස් එක උඹ දාන එව්වා පෝස්ට් වෙන්නේ නැත්තේ......?
  18. SANJEE

    අලුත් ගැජට්ටු

    කෝ ඌයි පොටෝ.........?
  19. SANJEE

    Android, iOS, WP, BB OS

    මමත් ඉතින් android තමා......
  20. SANJEE

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    ඇහුණා කියලා හිතාගනු.....:P

    No contents