සික්ස් පැක් තියෙන වයස 58 ආච්චිට කොල්ලෝ පිස්සු වැටිලා
ගොඩාක් ගැහුණු අය තමන් වයසට ගිහින් කියන්න එච්චර කැමති නෑ. මොකද තරුණ පෙනුම රැකගන්න එයාලා නොකරන දෙයක් නැති නිසා. මේ විදියට තමන් හරිම ලස්සනයි වගේම සරාගී කියලා ලෝකෙටම කියන වයස 58ක ආච්චි කෙනෙක් එංගලන්තයේ ඉන්නවා කියලා මේ දවස්වල හැමතැනම කතාවෙනවා...