දඩ සෙල්ෆිය ජාත්‍යන්තරයට යයි!
ලංකාවේ ‘‘දඩ සෙල්ෆිය‘‘ ගැන ලෝකෙම කතාවෙයි
රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් නිර්මාණය වී ඇතිබව මෙයට පෙර ලිපියකින් අප විසින් හෙළිකරනු ලැබුවා. මේ වනවිට බොහෝ තරුණයන් එවැනි ඡායාරූප ගැනීමට පෙළඹී සිටින අතර ඒ වෙනුවෙන්...