සික්ස් පැක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සික්ස් පැක් තියෙන වයස 58 ආච්චිට කොල්ලෝ පිස්සු වැටිලා


    ගොඩාක් ගැහුණු අය තමන් වයසට ගිහින් කියන්න එච්චර කැමති නෑ. මොකද තරුණ පෙනුම රැකගන්න එයාලා නොකරන දෙයක් නැති නිසා. මේ විදියට තමන් හරිම ලස්සනයි වගේම සරාගී කියලා ලෝකෙටම කියන වයස 58ක ආච්චි කෙනෙක් එංගලන්තයේ ඉන්නවා කියලා මේ දවස්වල හැමතැනම කතාවෙනවා.

    ඇය කියන විදියට කායවර්ධනය කරන අයගේ ශරීරයේ තියෙනවා වගේ තමන්ටත් ‘‘සික්ස් පැක්‘‘ තියෙනවා කියලා මෙයා කියනවා. ඒ වගේම අනිත් තරුණියන් මෙයාගේ පෙනුම දැකලා ඒකට ඊර්ශියා කරනවලු. ඒ හින්දා එයාව ආශ්‍රය කරන්න තරුණ කෙල්ලෝ අකමැතී කියලත් මෙයා කියනවා

    සමහර වෙලාවට එයාගේ ලස්සන බලන්න වාහනේ යන ගමන් වෙන පැත්තක් බලන කොල්ලෝ මහපාරේ ඇක්සිඩන්ට් වෙනවාලු. කොහොම වුනත් එයා කියපු විස්තර ගැන කියවපු අයනම් කියන්නේ මෙයාට මානසික ලෙඩක් තියෙනවා වෙන්න ඇති කියලා




    29BADB3400000578-3129618-Stephanie_at_home_in_a_bikini_Women_can_be_intimidated_by_me_bec-a-2_1434700276354.jpg


    29BAE5AD00000578-3129618-Keep_smiling_I_ve_wanted_new_teeth_for_so_long_but_there_s_alway-a-13_1434700306733.jpg



    29BAE5BE00000578-3129618-Frustrated_I_see_women_in_magazines_covered_in_cellulite_and_fat-a-10_1434700296974.jpg


    29BAE5CE00000578-3129618-How_old_do_is_this_woman_Stephanie_Arnott_from_Kent_is_58_but_sa-a-1_1434700275411.jpg


    29BAE5E100000578-3129618-Stephanie_tried_to_launch_a_modelling_career_but_says_she_looks_-a-3_1434700279405.jpg



    29BAE60D00000578-3129618-Stephanie_says_Last_year_I_signed_up_as_a_mature_model_and_all_t-a-7_1434700288648.jpg


    29BAE62000000578-3129618-Stephanie_says_Last_year_I_signed_up_as_a_mature_model_and_all_t-a-8_1434700291011.jpg



    29BAE62900000578-3129618-Look_a_like_I_can_see_Cher_in_myself_but_I_have_softer_features_-a-15_1434700313959.jpg

     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    පල පොන්න අනාථයෝ යන්ඩ :angry::angry:

    වයසක ගනු දක්කත් පක නගිය්න තොපිවගේ පොන්න පාක්කු ටම අච්චිලවත් දේශනය කරම්මේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වයසක ගනු දක්කත් පක නගිය්න තොපිවගේ පොන්න පාක්කු ටම අච්චිලවත් දේශනය කරම්මේ

    අසහනේ උපරිම ලකුණු :lol:
    ඕනේ දෙයක් ගැන බලන විදිහ අනුව එකේ ස්භාවය එක එක පුදගලයා අනුව වෙනස් වෙනවා
    උබට මේක දැකල මෝල කර උනාට මට එහෙම හැගීමක් ඇති වෙන්නේ නෑ .. දැන් තේරුම් ගනින් පයිය නැග්ගේ උබටද මටද කියල
    පොර ටෝක් දෙන්න කලින් සිංහලෙන් හරියට ටයිප් කරන්ඩ ඉගන ගනින් සොන්නයෝ :lol:
     
    Last edited: