1. SANJEE

    My new Wallpapaer pons!

    owwa wageda mewwa........ this is my toilet papers pons....... :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-9

    කෙටියෙන්ම කිව්වොත් මම වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ යටතේ වගේ කියලා කිව්වොත් හරියටම හරි........ මේ කියන එක නෙවෙයි පස්සේ කරන්න කියන්නේ....... අනික ශිප්මන්ට් අවුල් ඔක්කොම....... එක ශිප්මන්ට් එකක කරගන්න බැරුව දැන් මේ 3 වෙනි සතියට නැව මාරු කරේ...... ෂිපින් ලයින් එකෙන් මට බර බරේ මොනාද බං මේ කරන්නේ...
  3. SANJEE

    EK Married Club-9

    ඒ කියන්නේ උඹ හරියට නිකං පණපිටින් අපායේ ඉන්නවා වගේනේ........ :eek:
  4. SANJEE

    EK Married Club-9

    මොනා වෙන්නද බං වෙනද වගේම මේ කොටි වලිගෙ අල්ලාගෙන ඉන්නවා....... එපාවෙලා දැන්නම් උපරිමේටම මේ ජොබ........ :( මාර ටෙන්ෂන් එකක බං ඉන්න වෙලා තියෙන්නේ....... :(
  5. SANJEE

    EK Married Club-9

    ආහ්හ් ගයියානණි.......... :P
  6. SANJEE

    EK Married Club-9

    අලි පැටියාට මඩ ගැසීමේ කුමන්ත්‍රණය හෙලා දකිමු........ http://www.elakiri.com/forum/showthread.php?t=1620237
  7. SANJEE

    EK Married Club-9

    ;);)
  8. SANJEE

    EK Married Club-9

    මං පිළිගත්තත් ඕක අත්තක් වෙන්නෙත් නෑනේ....... :lol:
  9. SANJEE

    EK Married Club-9

    අනේ පලයන් බං නිකං නයි යවන්නේ නැතුව....... :lol:
  10. SANJEE

    EK Married Club-9

    මැණික් මුදලාලි කෙනෙක් වෙන්ටෑ මයේ හිතේ........ :lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා.......
  12. SANJEE

    EK Married Club-9

    හ්ම්ම්ම්........ එහෙනං ඉතින් කොහුවල පලකො ඔව්ව ගන්න........ අපි ගියා එහෙනම්....... හැමෝටම සුභ රාත්‍රියක්.......... කිඹුලයියා ඇතුළුව හිතේ මෙව්වා එකක් මෙව්වා වේවි ඉන්න හැමෝගෙම හිත් වලින් ඒ මෙව්වා එක මෙව්වම වේවා...........
  13. SANJEE

    EK Married Club-9

    :P:P:P:P සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම......... :frown:
  14. SANJEE

    EK Married Club-9

    අඩුගානේ ඕකේ නමවත් කියහන්කෝ අගේ කර කර කන්නේ නැතුව...........:frown:
  15. SANJEE

    EK Married Club-9

    :no::no::no: දෙක මතක් වෙද්දීත් එපා වෙනවා මේ එක එක්ක නටන යුද්දේ බලද්දී.....
  16. SANJEE

    EK Married Club-9

    සාක්කි ප්ලීස්........
  17. SANJEE

    EK Married Club-9

    :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-9

    කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කර ගැනීම......... :lol::lol:
  19. SANJEE

    Glaxy s3 lte (shv-e210s/k/L) korean thread

    මමනම් තාම ආපු 4.1.2 ස්ටොක් රොම් එක තමා....... :(:(:( මේ ඉලව්වට 4.3 නෑ බං තාම...... අදත් සර්ච් කළා......... :(:(
  20. SANJEE

    Glaxy s3 lte (shv-e210s/k/L) korean thread

    මගේ මල්ලි කෙනෙක් ළඟ තියෙනවා කොරියන් එකක්....... එක 2gb ram & 32gb මෙමරි..... නියමයි මොඩ්ල් එක....... ඉන්ටර්නැෂනල් එකට වඩා චුට්ටක් විතර ප්‍රමාණෙන් ලොකුයි.....

    No contents