:eek: අතුරුදහන් කොහෙද අර ඉන්නේ තරිස් ඔන්ලයින්......... විකියගේ අලි පස්ස ගැන තමා අන්තිමටම දැක්කේ ත්‍රෙඩ් එකේ...... විකියට කියන්න ඕනේ මේ මුළු කඩුවෙල දිස්ත්‍රික්කේම ඔය අලි පස්සවල් එකක්වත් හොයාගන්න නෑ කියලා....... මිනියන් කාර් එකට මේ ලඟකදී පේන්ට් එකකුත් දුන්න නේද...... දැන් ඌ මොකක්ද ගන්න...