අෆ්ෆා දැනුයි මීටර් වුනේ තැන මොකක්ද කියලා....... නීරෝ එකෙන් අරගෙනම නෑ මට මතක හැටියට කෑම මොනවත්ම....... ඇයි ඉතින් කොස්වත්තෙන් ආයේ ඔය පැත්තට යැවෙන්නේම නෑ වගේනේ......
සිරාවටම බං....... පොට් එකේ හැටියට එතන ඉඳගෙන කන්න තියෙන්න ඕනේ සවානක්...... :rofl: ඔය වගේම තමයි සෙන්සාල් එකෙත්...... එකේ ෆ්‍රයිඩ්...