කොත්තු පොට් එකක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ කොත්තු එල..... මාළඹේ කලර් ලයිට් ලගත් උන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා........ එතනත් බඩු ඈති.... :yes:

    ආයේ SLIIT එක ලග Perera & Sons එකෙත් බඩු හොදා..... නමුත් කොත්තුව නම් පොඩි..... ගෙවන ගානට මදි.... :( :P

    දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි..... :(

    තව ටිකක් හොයලා බලනවා නම්...... ;)

    http://www.yamu.lk/si/place/restaurants.html
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    me yamu.lk karana unta oya restaurants walin gaanak gewanawa da ban?tasty.lk kiyalath thawa ekak thiyenawa.ekath me wage web portal ekak :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ කොත්තු එල..... මාළඹේ කලර් ලයිට් ලගත් උන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා........ එතනත් බඩු ඈති.... :yes:

    ආයේ SLIIT එක ලග Perera & Sons එකෙත් බඩු හොදා..... නමුත් කොත්තුව නම් පොඩි..... ගෙවන ගානට මදි.... :( :P

    දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි..... :(

    තව ටිකක් හොයලා බලනවා නම්...... ;)

    http://www.yamu.lk/si/place/restaurants.html

    "කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ"
    තව විස්තර අවශ්‍යයි.......

    දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි..... :(
    ඇත්ත ඇත්ත.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    "කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ"
    තව විස්තර අවශ්‍යයි.......

    දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි..... :(
    ඇත්ත ඇත්ත.....

    :growl: මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද...... :yes:

    දියත උයනේ රසයි.... ඒ උනාට, හොද හුලං පාරක් වැදි වැදී කන්න, ඒ දෙන ටික මදි බං අපේ චණ්ඩි බණ්ඩි වලට..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද...... :yes:

    දියත උයනේ රසයි.... ඒ උනාට, හොද හුලං පාරක් වැදි වැදී කන්න, ඒ දෙන ටික මදි බං අපේ චණ්ඩි බණ්ඩි වලට..... :P

    අෆ්ෆා දැනුයි මීටර් වුනේ තැන මොකක්ද කියලා....... නීරෝ එකෙන් අරගෙනම නෑ මට මතක හැටියට කෑම මොනවත්ම....... ඇයි ඉතින් කොස්වත්තෙන් ආයේ ඔය පැත්තට යැවෙන්නේම නෑ වගේනේ......

    සිරාවටම බං....... පොට් එකේ හැටියට එතන ඉඳගෙන කන්න තියෙන්න ඕනේ සවානක්...... :rofl: ඔය වගේම තමයි සෙන්සාල් එකෙත්...... එකේ ෆ්‍රයිඩ් රයිස් එක එතන කන්න ගත්තම ටිකක් මදි වගේ බඩට..... ඒත් ටේක් අවේ කරලා කද්දී ගානට ඇති බඩට...... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කොස්වත්ත හන්දියේ ඉදන් ටික දුරයි බං..... අර ලාෆ්ස් සුපර් මාකට් එක ලග...... හෝල්ට් දෙකයි කොස්වත්තේ ඉදන්...... කෑම හොදයි එතන.... ගණනුත් සාධාරණයි. ඉස්සර නම් සුපිරි බුරියානි එකක් දුන්නා.... දැන් ඒක අවුල්..... :(

    නැකතා තවම නැකත් බලනවද දන්නේ නෑ කොත්තු කන්න..... :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මේ කන ඕනේ රෙද්දකින් කාපන් සෙන්සාල් කියන ලබ්බෙන් නම් කන්න එපා. ඒකේ දැන් කොලිටි එක පට්ටම චාටර්.මම නම් කොත්තු නම් අනුමත කරන්නේ පිලාවුස් තමයි. වැල්ලවත්තේ පිලා එකේ චීස් කොත්තුව සිරා කොල්ලු පිටියේ එකට වඩා.
    6586766.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපෝ මේ කන ඕනේ රෙද්දකින් කාපන් සෙන්සාල් කියන ලබ්බෙන් නම් කන්න එපා. ඒකේ දැන් කොලිටි එක පට්ටම චාටර්.මම නම් කොත්තු නම් අනුමත කරන්නේ පිලාවුස් තමයි. වැල්ලවත්තේ පිලා එකේ චීස් කොත්තුව සිරා කොල්ලු පිටියේ එකට වඩා.
    6586766.gif

    :no: REJECT Hamba Shops...... :angry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඉස්සර මම කාපු කොත්තු කඩ වලින් එක හොඳ කඩයක් තමයි බොරැල්ල කනත්ත ඉස්සරහ (ජයරත්න මල් ශාලාව අසල) කොත්තු කඩේ. උන්ගේ රයිස් එකත් පට්ට. ඒ කාලේ නම් ටැමිල් සෙට් එකක් කරේ. තවම තියෙනවද දන්නෙ නෑ :oo:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    තලවතු ගොඩ හන්දියෙ keels super එක ගව තියෙනවා 7 11 කියල පොට් එකක්.. restaurant and bar.. මම කාපු රසම ඒවා එතන තම තියෙන්නේ...

    (3 yrs ago... තම තියෙනවා ඇති)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කෑම කන්න ගියාම ඔව්වා බැලෙන්නේ නෑ බං. සබ් කන්න ගියොත් ඩයින්මෝ. ඒකත් හම්බ්. ලොල්. :lol::lol:

    දැන් අපිවත් නැගිටිමු.. හම්බ ව්‍යාපාර වර්ජනය කරමු!! :growl::angry: