1. SANJEE

    ~ELAKIRI CONFESSIONS~

    pissuda ban....mata hithenne mama daapu eka 2015 di withara publish weyi.hansel goyiyata ambaanaka lot ekak thiyenawalu daanna.....
  2. SANJEE

    ~ELAKIRI CONFESSIONS~

    Ubanam puthe koti waligayak allagena thiyenne......:lol::lol::lol::lol::lol: kiyanne api daapuwaa 2015 withara post weyi wage.....:P
  3. SANJEE

    ~ELAKIRI CONFESSIONS~

    Hawasa damma otuwo......:P Daapiyako balanna methanat maawa lindata.....:frown: mage eka mama hawasa damma.......:P
  4. SANJEE

    ~ELAKIRI CONFESSIONS~

    Ayyoooooo visil witharane bulti naane ko thawa confessions nadda.........?
  5. SANJEE

    Boobs Power

    ද ඉන්ක්‍රෙබල් හල්ක් ගේ නංගි නැතිනම් ගෑනිද මේ.......?
  6. SANJEE

    Dynamite දාලා_මාළු_මරනවා

    මහා තිරිසන් විදියක්නේ මේ ක්‍රමය........
  7. SANJEE

    Dynamite දාලා_මාළු_මරනවා

    විස්තර කරලා දුන්නට ස්තුතියි සත්‍යපාලයෝ........... :)
  8. SANJEE

    ~ELAKIRI CONFESSIONS~

    පිස්සු හැදෙනවා....... ඔක්කොම කියවල දැන් නිකං ඔලුවත් කුරුවල් වගේ........
  9. SANJEE

    Dynamite දාලා_මාළු_මරනවා

    මට මෙතන සිද්ධ වෙන සංතෑසිය තේරෙන්නේ නෑ බං.......
  10. SANJEE

    Elite Viva/Passo/Susuki Swift

    ඔව් පැසෝ එක හින්ගක් හොඳයි මම හිතන්නේ....... අපේ දත් කිඹුලා සහෝදරයත් පාවිච්චි කරන්නේ පැසෝ එකක්...... එයාගෙන් ඔයාට ඕනා විස්තර දැනගන්න පුළුවන් වේවි.....
  11. SANJEE

    Elite Viva/Passo/Susuki Swift

    නැතුව නැතුව....... අපි එතුමාගේ ඒ උපදෙස් එතුමාටත් වඩා ඉහලින් පිළිපදිනවා..... නැද්ද බං...... :lol::lol::lol::lol:
  12. SANJEE

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    2003 ඒ ලෙවල් කරලා ඉවර වෙච්චි කාලයට යනවා..... එතන ඉඳන් මට හොඳ වෘත්තීය ජිවිතයක් ගතකරන්න පුළුවන් විදියට සුදානම් වෙනවා...... මම දැන් කරන වෘත්තීය ගැන ඇරෙන්න අනිත් දේවල් ගැන මම තෘප්තිමත්....... ඉතින් වෙනස් කරගන්නවානම් වෙනස් කරගන්න ඕනේ මගේ වෘත්තීය ජිවිතේ තමයි මුල ඉඳලම........
  13. SANJEE

    Elite Viva/Passo/Susuki Swift

    ඔය විවා එලයිට් එක ගැන අපේ විකිලික්ස් (රොබින්හුඩ් ඔෆ් තැන්නේකුඹුර) කරලා තියෙන විග්‍රහය තමා මේ...... http://www.elakiri.com/forum/showthread.php?t=1423358
  14. SANJEE

    කොත්තු පොට් එකක්

    මටනම් සෙන්සාල් කොත්තු අවුලක් නෑ බං....... නීරෝ එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලාවක...... ප්‍රශ්නේ ඉතින් කෑම එළියෙන් ගන්න යද්දී ඔය පැත්ත මතක් වෙන්නෙම නෑ යවෙන්නෙම බත්තරමුල්ල පැත්තටනේ.....
  15. SANJEE

    කොත්තු පොට් එකක්

    උඹ ඔය කියන්නේ නවගමුවට යද්දී පහු කරන රණාල නෙවෙයිද.......? :oo::baffled:
  16. SANJEE

    කොත්තු පොට් එකක්

    ඉලව් හැත්තෑවයි........ අර උදේ රණාලේ කියලා කොටුහතරේ දාලා තිබුනේ ඒකද මේ.....? කොහෙද රනාලේ එලිෆන්ට් හවුස් එක පැත්තේද.....?
  17. SANJEE

    කොත්තු පොට් එකක්

    බඩේ පණුවෝ පිකටින් කරන වෙලාවේ මේ වගේ කෑම ත්‍රෙඩ් බම්ප් නොකර හිටු........ :P
  18. SANJEE

    කොත්තු පොට් එකක්

    සෙන්සාල් එකට යන්න...... නිදහසේ පවුලේ කට්ටියත් එක්ක කන්න පුළුවන්...... මමනම් සාමාන්යෙන් යැවෙනවා.......
  19. SANJEE

    Real වැලක් බෑවා, බලන්න වරේල්ලා

    ආපෝ වැල නම් මම ආසම නැති ජාතියක්...... කද්දී උගුරේ හිරවෙනවා වගේ & මට දැනෙන්නේ නිකං සෙවල කනවා වගේ...... ඒකට වරකා..... පට්ට.......

    No contents