යෑස් සෑර්....... තාම ප්ලේගෘප් තමයි......
අනිවා අනිවා..... මේ ඔයා කිව්වා හින්දා කියනවා නෙවෙයි කොහොමත් මම ඔයාව හම්බෙන්න එන්න කියලා හිතාගෙන ඉන්නේ ඔය ඇප්ලයි කරන වැඩේට අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියලා අහගන්න...... අර ඔය ගැන දානවයි කියපු ත්‍රෙඩ් එක ඉතින් බාලගිරිස් ට ගිහින්නේ නෙහ්හ්...